න්‍යෂ්ටික බෝම්බ ඇරුනාම අනිත් "න්‍යෂ්ටික දේවල්" න්‍යෂ්ටික පිපිරීමකට ලක් වෙන්නේ නෑ. න්‍යෂ්ටික බලාගාර කවදාවත් නෑ.
Fukushima 50 බලපන්
සියලු දේ වෙනස්වන සුලුයි. ෆිල්ම් ඒක බලපන් කියලා කිව්වෙ ෆිලුම් ඒක බලලා කුලප්පු වෙලා නේද ඉන්නේ අර. පිපිරීමක් වෙන්නේ ඒකට අදාල ප්‍රතික්‍රියාවක් උනොත්නේ බලාගාරෙත් ඒහෙම ඒකක් වෙනවා නම් පුපුරනවා.නෑ, එහෙම වෙන්නේ නෑ Control rods සේරම නැති වුනත් න්‍යෂ්ටික විදුලි බලාගාරයක් කවදාවත් න්‍යෂ්ටික බෝම්බයක් වගේ පුපුරන්නේ නෑ. ඒක physically impossible.
Chernobyl වල වුනේ steam explosion එකක්. Fukuzima වල වුනේ hydrogen explosion එකක්. න්‍යෂ්ටික පිපිරීමක් වුනා නම් බලාගාරවල කෑලි අතින් එකතු කරන්න වෙන්නේ. බලාගාර විතරක්නම් මදැයි මුළු ජපානයේම කෑලි අතින් තමයි එකතුකරන්න වෙන්නේ.
ඔව් ඒවගේ නියුක්ලියර් කන්ටෙන්ට් එක සැහෙන අඩු % එකකින් තියන නිසා. ඒ වගේම සාමන්‍ය තත්ත්ව යටතේ චෙන් රියක්ෂන් එකක් සස්ටෙන් වෙන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයිනෑ, එහෙම වෙන්නේ නෑ Control rods සේරම නැති වුනත් න්‍යෂ්ටික විදුලි බලාගාරයක් කවදාවත් න්‍යෂ්ටික බෝම්බයක් වගේ පුපුරන්නේ නෑ. ඒක physically impossible.
Chernobyl වල වුනේ steam explosion එකක්. Fukuzima වල වුනේ hydrogen explosion එකක්. න්‍යෂ්ටික පිපිරීමක් වුනා නම් බලාගාරවල කෑලි අතින් එකතු කරන්න වෙන්නේ. බලාගාර විතරක්නම් මදැයි මුළු ජපානයේම කෑලි අතින් තමයි එකතුකරන්න වෙන්නේ.
මේ ඔක්කොම තිබිලා තමා චර්නොබෙල් එක පිපුරුවේ. හැම එකම ඔය මගුලෙන් දෙන එක මත දිපෙන්ඩ් වෙන්නෙපා
yesඔව් ඒවගේ නියුක්ලියර් කන්ටෙන්ට් එක සැහෙන අඩු % එකකින් තියන නිසා. ඒ වගේම සාමන්‍ය තත්ත්ව යටතේ චෙන් රියක්ෂන් එකක් සස්ටෙන් වෙන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි
මේ ඔක්කොම තිබිලා තමා චර්නොබෙල් එක පිපුරුවේ. හැම එකම ඔය මගුලෙන් දෙන එක මත දිපෙන්ඩ් වෙන්නෙපා
------ Post added on Jul 27, 2023 at 12:35 PM
Fukushima 50 බලපන්