න්‍යෂ්ටික_සබ්මැරීනය

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    pj8AzxT.gif
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    ගොන් පාර්ට් නැතුව දිගටම මේ වගේ ඒවා දාපන් ..එල rep +
     
    • Like
    Reactions: Anti BBS
    Oct 31, 2012
    535
    31
    0

    මට රේප් ගන්න මේ වගේ මහන්සියෙන් ත්‍රෙඩ් දාන්නා ඕනේ නැහැ. මට ඔය කොටු කන්නද බන්. මම කියන්නේ නැහැ කාටවත් මට රේප් දෙන්න කියලා. දන්නා දැනුම සහ ඉංග්‍රීසි බසින් තියන දේවල් අපේ කොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඉංග්‍රීසි බෂාවේ දැනුම අඩු පාඩු නිසා ඔවුන්ගේ දැනුම වර්ධනය කරගැනීමට අවස්ථාවක් නැහැ. මට ඔවුන් සමග සිංහලෙන් බෙදා හදා ගන්න එක ලොකු සතුටක්. ඒකෙන් කෙනෙක් යම් දෙයක් ඉගන ගන්නවානම් මට සතුටුයි. දේශපාලන වයිරයෙන් පසුවෙන්නෝ කියයි මම මේවා දාන්නේ රේප් ගන්න කියලා. මට රේප් ගන්න ඕනේ නම් මෙච්චර නැහිලා සිංහලෙන් කොටන්න ඕනේ නැහැ බන්. ඔය තියන ලිපියක් කොප්ප ගහල දැම්මම රේප් හම්බ වෙනවා කිලෝ ගණන්. නැත්නම් බාගෙට හෙළුවෙන් ඉන්න කෙල්ලොන්ගේ ෆොටෝ 10 15 දැම්මත් රේප් හම්බ වෙනවා කිලෝ ගානක්. ඕනෑම කෙනෙකුට මගේ රේප් කපන්න පුළුවන්. කිසි ක්‍රෝධයක් වයිරයක් නැහැ.

    Fatta machan. but meke inne Rep higanno