
අපි වගේ නෙමෙයි. පාරෙදි ගෑනියෙක් හෙළුවෙන් හිටියත් අපි එක පාරක් හැරිල බලයි එච්චරයි.
සයිකෝ ඩයල් එකක් වගේ බන්.. Tshirt එකත් අනිත් පැත්තට ඇදන් ඉන්නේ.
එකනේ . පාරේ ඇටේ කහ කහ ඉන්න එකෙක් ලගට ගිහින් video කරන්නත් පුලුවන් "බල්ලා පලයන් යන්න" කියලා.සීන් එකට ෆේස් කරපු රියල් කෙල්ල දාලා තියෙන්නේ නෙහ්..ඒකිත් ටිකක් ෆේමස් වෙන්න බලන් දාන්න ඇත්තේ
ඔව් එකපාරක් Train එකේ සුද්දියෙක් යනකොට ඔහොම කෑම්රි නාකියෙක් වැඩ දාන්න ගත්තා, ඔය සෙට් එකේ අංකල්ලට Control එකක් නෑ කෙල්ලෙක් කොටට ඇඳන් ඉන්නකොටපව් වැඩේ හැබැයි. බනින්නෙ නැතුව කොන්දට කියන්න තිබ්බෙ. කොට සායවල් ගහන් යනකොට වයසක කට්ටිය හැඟීම් පාලනය කර ගන්න බෑ.අපි වගේ නෙමෙයි. පාරෙදි ගෑනියෙක් හෙළුවෙන් හිටියත් අපි එක පාරක් හැරිල බලයි එච්චරයි.
Sirawata ban anith un palida meki diha wena ekek athe gahana ekata. Hahahahඑකනේ . පාරේ ඇටේ කහ කහ ඉන්න එකෙක් ලගට ගිහින් video කරන්නත් පුලුවන් "බල්ලා පලයන් යන්න" කියලා.
මූ නම් මානසික අවුලක් තියන එකෙක් වගේ.
බස් එකේ අනිත් උන්ට බනින එක වැරදි. බස් එකේ අනිත් උන් එන්නේ අතේ ගහන උන් අල්ලන්න නෙවෙයි නේ. මේකිට තිබ්බේ කොන්ද ට කියන්න.
Meki nemai anith eka maru ban patta coil eke inne un denna mokada une kiyala balanna athi. Anika ohoma video kerela publish kerannath ba neethiyen thahanam. Oka onanam evidence ekak widiyata use kerahaki. Me kella social media dala wade wana karagena.