නාකියා බස් එකේ මෝල් වෙලා😂

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,990
    1
    61,083
    113
    Mother Earth
    පව් වැඩේ හැබැයි. බනින්නෙ නැතුව කොන්දට කියන්න තිබ්බෙ. කොට සායවල් ගහන් යනකොට වයසක කට්ටිය හැඟීම් පාලනය කර ගන්න බෑ. :( අපි වගේ නෙමෙයි. පාරෙදි ගෑනියෙක් හෙළුවෙන් හිටියත් අපි එක පාරක් හැරිල බලයි එච්චරයි.
     

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    E kelkage tiktok ekata gihin balapan. Ekit tiksk siko dial eksk wage kagahuwata.
    Ara kannadi dagena inna kellage eha patte kellage amuthu mewwwa ekak tiyanawa 😍😍

    Poddak samaje ekkath aulak tiyanawa wage eeki hahahaha. Anith un ahaka balan inna ekath eekita aul 😂😂😂 hrithik roshen oki diha balan athe gahuwanam ohoma daaaida,???

    See more2023 - 09 - 23 සංස්කරණය නොකරන ලදී... කොන්දක් පන නැති පිරිමි හැත්තක් , ගෑනියෙක්ට කරදරයක් වෙද්දී අහක බලන් යන කුහක ජාතීයක් අද මගේ ඇස් දෙකෙන් දැක්කා...අනවශ්‍ය දේවල් වලට රෙද්ද උස්සන් එන සිංහල බෞද්ධ ජාතියක්..අවශ්‍ය වෙලාවට කට පූට්ටු කරගන්න පහත්ම ජාතියක් ....හරිම ආඩම්බරයි මේවන් රටක ජීවත් වෙන්න ලැබිච්ච එක ගැන...දඩුවම් තියෙනවද මේ වේස පුතාලට දෙන්න , අනුකම්පා කරල කටවහගන්නද කියන්නේ...අවුරුදු 05කට කලින් මේ වගේම දේකට පෝලීසි ගිහින් අද වෙනකන් නඩු කියලා මට වෙච්ච සාදාරනයක් නෑ...උබලා අංධයි ද? ගෑනු හැමදාම මේවා ඉවසගෙන කටවහන් ඉන්න ඕනෙද? මේවට නීතියක් නැද්ද??? පිලිකුල් කරනවා සිංහල හැත්තව....කොන්දක් පන නැති ජාතියක් ...නින්දාවක්...අද මට හෙට උබේ දුවට, නංගිට , අම්මට , අක්කට , තමන් ආදරේ කරන කෙල්ලට වෙන්න පුලුවන් .....උඩ බලාගෙන ඉන්නවද? තිරිසන්නු මෙච්චර දෙයක් වෙද්දී නැට්ට පු* ගහගෙන අහකබලන් හිටපු පිරිමි උබලාව පිලිකුලක් . මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි🙏 #SexualHarass #srilankan #sexualharassmant

     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    සයිකෝ ඩයල් එකක් වගේ බන්.. Tshirt එකත් අනිත් පැත්තට ඇදන් ඉන්නේ. :lol:


    සීන් එකට ෆේස් කරපු රියල් කෙල්ල දාලා තියෙන්නේ නෙහ්..ඒකිත් ටිකක් ෆේමස් වෙන්න බලන් දාන්න ඇත්තේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,817
    113
    එකමත් එක රටක
    සීන් එකට ෆේස් කරපු රියල් කෙල්ල දාලා තියෙන්නේ නෙහ්..ඒකිත් ටිකක් ෆේමස් වෙන්න බලන් දාන්න ඇත්තේ
    එකනේ . පාරේ ඇටේ කහ කහ ඉන්න එකෙක් ලගට ගිහින් video කරන්නත් පුලුවන් "බල්ලා පලයන් යන්න" කියලා. :rofl:

    මූ නම් මානසික අවුලක් තියන එකෙක් වගේ.
    බස් එකේ අනිත් උන්ට බනින එක වැරදි. බස් එකේ අනිත් උන් එන්නේ අතේ ගහන උන් අල්ලන්න නෙවෙයි නේ. මේකිට තිබ්බේ කොන්ද ට කියන්න.
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    1695475874710.png
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    පව් වැඩේ හැබැයි. බනින්නෙ නැතුව කොන්දට කියන්න තිබ්බෙ. කොට සායවල් ගහන් යනකොට වයසක කට්ටිය හැඟීම් පාලනය කර ගන්න බෑ. :( අපි වගේ නෙමෙයි. පාරෙදි ගෑනියෙක් හෙළුවෙන් හිටියත් අපි එක පාරක් හැරිල බලයි එච්චරයි.
    ඔව් එකපාරක් Train එකේ සුද්දියෙක් යනකොට ඔහොම කෑම්රි නාකියෙක් වැඩ දාන්න ගත්තා, ඔය සෙට් එකේ අංකල්ලට Control එකක් නෑ කෙල්ලෙක් කොටට ඇඳන් ඉන්නකොට
     

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    එකනේ . පාරේ ඇටේ කහ කහ ඉන්න එකෙක් ලගට ගිහින් video කරන්නත් පුලුවන් "බල්ලා පලයන් යන්න" කියලා. :rofl:

    මූ නම් මානසික අවුලක් තියන එකෙක් වගේ.
    බස් එකේ අනිත් උන්ට බනින එක වැරදි. බස් එකේ අනිත් උන් එන්නේ අතේ ගහන උන් අල්ලන්න නෙවෙයි නේ. මේකිට තිබ්බේ කොන්ද ට කියන්න.
    Sirawata ban anith un palida meki diha wena ekek athe gahana ekata. Hahahah
    Meki nemai anith eka maru ban patta coil eke inne un denna mokada une kiyala balanna athi. Anika ohoma video kerela publish kerannath ba neethiyen thahanam. Oka onanam evidence ekak widiyata use kerahaki. Me kella social media dala wade wana karagena.