නාකි කුකුලෙක්ට මල්ටි විටමින්

fukamura

Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    දැන් ඉතින් රුවිතෙට යන්න පටන්ගන්න කාලේ නිසා මල්ටි විටමින් එකක් ගත්තනම් නරක ද කියලා කිහිප දෙනෙක්ම ඇහුවා. මේකට දොස්තර කෙනෙක් prescribe කරන්න ම ඕනිද සින්හලුනේ?
    ඔව්.. සමහර විටමින් overdose උනොත් case ලු.. ඩොකෙක් කීවේ..
    Sirawata? Man gannawa ne. habai kondeta newei nikan ganne.
    Wena hoda 1k kiyandako..
    Wellman?
    ඔය යකාගේ පල් බොරු විශ්වාස කරන්න එපා.. මාත් zincovit ගත්ත කාලයක් ස්නායු අමාරු එක්ක ආපු කේස් එකකට.. එහෙම කොන්ඩේ යන්නෙ නෑ
     
    • Dislike
    • Like
    Reactions: CodeMan and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    Sirawata? Man gannawa ne. habai kondeta newei nikan ganne.
    Wena hoda 1k kiyandako..
    Wellman?
    මම Multivitamins බොන්නේ නැහැ මචන්
    මට Covid 19 හැදුනම zincovit දුන්නා මාස 3 ක් ගන්න කියලා
    ඒවා බිල නවත්තපු ගමන් හොදට තිබුන කොන්ඩේ 40% විතර ගියා
    ( අනිත් අය ගැන දන්නේ නැහැ මේ මම කිව්වේ මගේ අත්දැකීම )
     

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    මම Multivitamins බොන්නේ නැහැ මචන්
    මට Covid 19 හැදුනම zincovit දුන්නා මාස 3 ක් ගන්න කියලා
    ඒවා බිල නවත්තපු ගමන් හොදට තිබුන කොන්ඩේ 40% විතර ගියා
    ( අනිත් අය ගැන දන්නේ නැහැ මේ මම කිව්වේ මගේ අත්දැකීම )


    පලි : කොන්ඩේ 40% ගියා කියන්නෙ ඉතිං තට්ටයා තමා.. Dislike ගැහුවට කොන්ඩේ වැවෙන්නේ නෑ නෙ :D
     
    Last edited:
    • Dislike
    Reactions: 2osama

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,409
    4,038
    113
    Muscletech premium vitamin ekath hondai wage.
     

    Attachments

    • muscletech-suppfacts-platinum-multivitamin-90ct.jpeg
      muscletech-suppfacts-platinum-multivitamin-90ct.jpeg
      58.7 KB · Views: 37