@pitiye.appu ara mawanelle Mata kiyapau place eka hodaida me wadagath....ඒත් බඩේ ගිණියමේම ලක්ෂණයක් තමයි
uba kohenda meka ganne lankawe?mama fish oil ekak nam gannawa
wena mukut na
Sirawata? Man gannawa ne. habai kondeta newei nikan ganne.zincovit බොන්න එපා බීලා නවත්තපු ගමන් කොන්ඩේ යනවා
meka gannepa kiyala kiyanawane.Seven seas Codliver Oil
ඔව්.. සමහර විටමින් overdose උනොත් case ලු.. ඩොකෙක් කීවේ..දැන් ඉතින් රුවිතෙට යන්න පටන්ගන්න කාලේ නිසා මල්ටි විටමින් එකක් ගත්තනම් නරක ද කියලා කිහිප දෙනෙක්ම ඇහුවා. මේකට දොස්තර කෙනෙක් prescribe කරන්න ම ඕනිද සින්හලුනේ?
ඔය යකාගේ පල් බොරු විශ්වාස කරන්න එපා.. මාත් zincovit ගත්ත කාලයක් ස්නායු අමාරු එක්ක ආපු කේස් එකකට.. එහෙම කොන්ඩේ යන්නෙ නෑSirawata? Man gannawa ne. habai kondeta newei nikan ganne.
Wena hoda 1k kiyandako..
Wellman?
මම Multivitamins බොන්නේ නැහැ මචන්Sirawata? Man gannawa ne. habai kondeta newei nikan ganne.
Wena hoda 1k kiyandako..
Wellman?
මම Multivitamins බොන්නේ නැහැ මචන්
මට Covid 19 හැදුනම zincovit දුන්නා මාස 3 ක් ගන්න කියලා
ඒවා බිල නවත්තපු ගමන් හොදට තිබුන කොන්ඩේ 40% විතර ගියා
( අනිත් අය ගැන දන්නේ නැහැ මේ මම කිව්වේ මගේ අත්දැකීම )

Cari vitamin ekaමොනව විටමින් ද හිඟ වෙලා තියෙන්නේ