නාකි කොක්කු 🦩🦩

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නාකි කොක්කු වගේ මැරිලා පලයල්ලා🦩🦩




    කොච්චර හම්බුකරත් මදි. කොකෙක් වගේ මැරෙයි කියලා බයයි. තව හම්බුකරන්න ඕන.🦩


    1617272672729.png


    ලින්ඩා සිල් ගත්තා.

    ආතල් ඉවරයි දැන් ආයේ බිස්නස් විතරයි. 😶

    166602622_2213192045482565_6693933239139423303_n.jpg


    සෝම හාමුදුරුවන්ගේ අම්මත් නැතිවෙලා. නිවන් සුව!