නාකි ජෙප්පා ආපහු වෑඩ

EVC

Well-known member
  • Sep 15, 2008
    28,903
    21,150
    113
    බාර ගෙන කරන්නෙත් නෑහ කරන මිනිහට කරන්න ඩෙන්නෙත් නෑහ






    1652449720529.png


    Ranil sir 😍
    All the Best
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙත් පුද්ගලික අදහස රනිල් පොන්සිව අයින් කරල ,ලපකොටාව බලෙන් හරි උස්සන් ඇවිල්ල අගමැතිකම දෙන්ඩ ඕන කියන එක තමයි..
     
    • Like
    Reactions: EVC

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ලංකාවේ දියුණු වෙන්නේ නැත්තේ මේ තියෙන බල තන්නහවට
     
    • Like
    Reactions: EVC

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මම රනිල්ට ලොකු කැමැත්තක් නෑ, ඔය සේපාලකාරයා ගෝටාට චන්දෙ දෙන්න කිව්වනං මතකයි 2019
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    සේපාල කියන්නෙ මහ පිංගූත්තර හැමදේම දන්නව කියල හිතන් ඉන්න මිනිහෙක්
     
    • Like
    Reactions: EVC