යුද්දේ ඉවර කලා කලා ගගා රට ඉවර කරන්න දෙන්නද තොපි කියන්නේ , මුන්ට දේශ පාලනේට එන්න කිව්වේ රටේ මිනිස්සුද, යකෝ දේශපාලනේට ආවනම් ජනතා සේවය තමයි කරන්න ඕනේ , උන් විශේෂ වරප්රසාද බුක්ති විදින්නේ ඒ නිසා , .
මුන් යුද්දේ ඉවර කලා කලා කියල තව කොච්චර කාලයක් අපේ රට විනාස කරනකම් අපි බලන් ඉන්න ඕනෙද , යුද්දේ ඉවර කලා කලා කියල මුන්ව හැමද බලය දෙන්න කියනවනම් යකෝ අර ඇත්තටම අවුරුදු 30ක් යුද්ද කරපු , ජීවිත නැති කරගෙන, අතපය නැති කරගෙන දුක්විදින එව්න්ගේ පව්ල්වල එව්න් මාසෙට එකා ගානේ හරි පාර්ලිමේන්තු වරප්රසාද දීල පාර්ලිමේන්තු යවන්න ඕනේ , දේශපාලකයන්ට වහල් කම් කරල කීයක් හරි හොයාගන්නවට වඩා හොදයි බං පිරිමි ගණිකාවක් වෙයන්. මු විතරක් නෙමෙයි 225 ම එපා