නාකි මයින ලඟදිම හොග් ගාල යයිද ගුපියනේ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    චන්ද ප්රතිඵල අහල ඉවරවෙද්දි පන යයි නාකියගෙ
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,558
    3,161
    113
    දැන් නම් ඌ හිටියත් එකයි නැතත් එකයි. ගායා කියලා වෙනසක් නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මේ වගේ JVP තරුණ කොල්ලොත් වරද්දනකොට වයසක මිනිස්සු වරද්දන ඵක පුදුමයක්ද?😹😹


    කොහොමද පොලිසියට තග දාන ලස්සන මු🤦
     
    • Haha
    Reactions: Smartm

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    චන්ද ප්රතිපල බලනකොට හොක් ගාල යයි මෙ පාර
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    ගියත් නොගියත් කිසිම බලපෑමක් වෙන්නෙ නැහැ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    :lol: uba oya kaleda ara sakkili maina ta senaga hadala dunnet koti tamai kiyana thread eka damme? hehe

    atal oi..
    GXmVt6-bEAAluovb7904de9070fac5c.jpg