නාකි මලින්

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේ දවස් වල ආණ්ඩුව පෙරලන්න කැරලිගහන බුවෙක් ගැන ඕගෝල්ලෝ දන්නවා ඇතිනේ..
    අම්මෝ භය වෙන්න එපා තාම සුදු වෑන් එක මඟලු:lol::lol:

    මෙහෙම කිව්වහට දන්නේ නැති අය දන්නේ මූව OK මලින් කියලා
    ඕන වෙලාවක චැට් කලහම OK කියලා ගහලා මෙන්න මේවගේ
    emoticon-00140-rofl.gif
    පොඩි හිනාවක් දාන එක තමයි පොරගේ සිරිත.
    මොනවා උනත් ෆන් එකේ ඉන්න බුවෙක් පොර. ක්‍රිකට් මැච් ගැන එහෙමනම් කිසිම ඉන්ටරෙස්ට් එකක් නෑ පොරට. ළගදී මස්සිනා කරගන්නත් පොඩි ආසාවක් තියෙනවා ඉතින්:love::rofl::rofl:

    වැඩි කතා ඕනේ නෑ මෙච්චර වෙලා ලාවට මඩ ගහපු පොරගේ 83 වෙනි උපන්දිනේ අද:lol::lol:

    malinrock
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    http://www.elakiri.com/forum/member.php?u=32332

    ඉතින් මගෙත් හොඳ ෆ්‍රෙඬෙක්. පරක්කු උනාට සොරි වෙන්න ඕනේ.
    ඔන්න මම එක හිතින්ම සුභ පතනවා ...
    හැපි බර්ත් ඩේ වේවා...

    21d2c957899597c511c9c3cb90acc056.gif

    happy_birthday.jpg

    • Like
    Reactions: sameerasadaru

    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com

    :shocked::shocked: