මේ දවස් වල ආණ්ඩුව පෙරලන්න කැරලිගහන බුවෙක් ගැන ඕගෝල්ලෝ දන්නවා ඇතිනේ..
අම්මෝ භය වෙන්න එපා තාම සුදු වෑන් එක මඟලු

මෙහෙම කිව්වහට දන්නේ නැති අය දන්නේ මූව OK මලින් කියලා
ඕන වෙලාවක චැට් කලහම OK කියලා ගහලා මෙන්න මේවගේ
පොඩි හිනාවක් දාන එක තමයි පොරගේ සිරිත.
මොනවා උනත් ෆන් එකේ ඉන්න බුවෙක් පොර. ක්රිකට් මැච් ගැන එහෙමනම් කිසිම ඉන්ටරෙස්ට් එකක් නෑ පොරට. ළගදී මස්සිනා කරගන්නත් පොඩි ආසාවක් තියෙනවා ඉතින්

වැඩි කතා ඕනේ නෑ මෙච්චර වෙලා ලාවට මඩ ගහපු පොරගේ 83 වෙනි උපන්දිනේ අද

malinrock
Senior Member
http://www.elakiri.com/forum/member.php?u=32332
ඉතින් මගෙත් හොඳ ෆ්රෙඬෙක්. පරක්කු උනාට සොරි වෙන්න ඕනේ.
ඔන්න මම එක හිතින්ම සුභ පතනවා ...
හැපි බර්ත් ඩේ වේවා...