නාකි මෝඩ ජෙප්පෝ ටිකක් ගෙදර ආවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    ඡන්ද කැම්පෙන් වලට ආවේ මේ පාර ඡන්දෙ දෙන්නේ කාටද කියල ඇහුවා
    SLPP එකට කිව්වා මුන පුක වෙලා ගියා🤣🤣


    මට පස්සේ පවු කියලත් හිතුණා බන්🤦
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room



    z9sa9L9.gif
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    ehema ena ayata munatama kiyanna puluwanda

    un awul ganne nathda

    mama nam karanne ena hama dial ekatama hari chandayak dennam kiyala shape wena eka

    chande dwasata kole okkoma nam issarahin mark karala enawa.

    habayi dan sahena kalekin chande danna giye na,
    edata hambena leave eke athal eke gedetta wela innwa,
    owata gihin rasthiyadu wenne ba
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    ඔකේ ඇත්ත පින්තුරේ මම දැකල තියෙනවා බං .
    එකේ ඉන්නේ මහින්ද රාජපක්ෂයි කරුණා අම්මාන්නුයි
    උඩ ඉදගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ.
    ඔය නෙට් එකට දාල තියෙන්නේ එඩිට් කරපු ෆොටෝ එක මචන්.

    රජතුමාට නම් සුබයි
    අපිටනම් හුලං

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    2osama-Cat.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කසුනෝ, අර Dr Priya කියන හොර අම්මණ්ඩි ගැන ත්‍රෙඩ් එකක දාපන්කෝ. ගඩොල් සාදුගේ හොර සල්ලි සුදු කරන.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    ehema ena ayata munatama kiyanna puluwanda

    un awul ganne nathda

    mama nam karanne ena hama dial ekatama hari chandayak dennam kiyala shape wena eka

    chande dwasata kole okkoma nam issarahin mark karala enawa.

    habayi dan sahena kalekin chande danna giye na,
    edata hambena leave eke athal eke gedetta wela innwa,
    owata gihin rasthiyadu wenne ba
    පක්ෂේකට ඡන්දෙ දෙන එක වෙනම කථාවක්
    මොනම පක්ෂෙකින් උනත් ගෙවල් වලට එනවට මම කැමති නැහැ බං
    උන් බෙල් ගගහා හැමිනෙනවා අපි ගිහින් ගේට්ටු අරින්න ඕනේ . මළ කරදරයක්🥴
     
    • Like
    Reactions: itguy77

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,126
    34,706
    113
    අවුලක් නෑ ෆුකේ පොහොට්ටුවටත් චන්ද දහයක් පහළොවක් හරි තියෙන්න එපැයි
     
    • Haha
    Reactions: netudara

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ජෙප්පො ටික රනිල්ට තවත් චන්දයක් කියල මාර්ක් කරන් යන්න ඇති
    ඔසාම, බලහන් තාම හරිහමන් අපේක්ෂකයෙක් නැති නිසා උබල අහගන්න කුණු කතා :sorry:
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අවුලක් නෑ ෆුකේ පොහොට්ටුවටත් චන්ද දහයක් පහළොවක් හරි තියෙන්න එපැයි
    වැඩේ කියන්නේ අපේ පැත්තේ උන් බල්ලොන්වත් උසි ගනවලා යැව්වා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඒත් මේ පාර මාලිමාවට කිය කියා දිව්වා :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: 2osama