"දේශප්‍රේමිත්වය" කියන්නේ මොකද්ද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,326
    72,508
    113
    මාලඹේ
    .
    .

    20155125291049589716235.jpg





    ඔකේ ඇත්ත පින්තුරේ මම දැකල තියෙනවා බං .
    එකේ ඉන්නේ මහින්ද රාජපක්ෂයි කරුණා අම්මාන්නුයි
    උඩ ඉදගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ.
    ඔය නෙට් එකට දාල තියෙන්නේ එඩිට් කරපු ෆොටෝ එක මචන්.



    ඔකේ ඇත්ත පින්තුරේ මම දැකල තියෙනවා බං .
    එකේ ඉන්නේ මහින්ද රාජපක්ෂයි කරුණා අම්මාන්නුයි
    උඩ ඉදගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ.
    ඔය නෙට් එකට දාල තියෙන්නේ එඩිට් කරපු ෆොටෝ එක මචන්.
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,111
    1,347
    113
    Morally Bankrupt Sri lanka
    "දේශප්‍රේමිත්වය" කියන්නේ මොකද්ද?

    වෙනදා වගේම ගුරුතුමිය පන්තියට පැමිණියා.ඇය ඉතාම කරුණාවන්ත ගුරුවරියක් වුවාය.අගේ පන්තියේ සිටි බොහෝ අය දාමරිකයන් විය.සොරුන්ද විය.බාල අපරාද කරුවන් මෙන්ම සුදු කෙලින්නන්ද විය.ඒ ඔක්කොටම වඩා කුඩු කාරයන්ද සිටියාය.හොද අය සිටියේ ඉතා අල්පයකි.

    සුබ උදෑසනක් දරුවනි.
    සුබ උදෑසනක් ටීචර්.


    මේ පන්ත්යේ දැන් ලමඊ ගොඩක් ඉන්නවනේ.ඔය කොනේ වාඩිවෙලා ඉන්න දුවගේ නම මොකද්ද?
    උපේක්ෂා මිස්.
    දුව ඇයි මේ පන්තියට ආවේ.?ගුරුතුමිය කාරුනුකව විමසුවාය.
    සජින් මට මේකට එන්න කතා කළා මිස්.එයා අපිට ගොඩාරියක් සල්ලි දුන්නා.


    හොදය් දරුවනේ මම අද ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න යන්නේ?ඔය හැමෝම දන්නවා නම් ඇත උස්සන්න ඕනේ
    පුතාල කියන්න බලන්න "දේශප්‍රේමිත්වය" කියන්නේ මොකද්ද කියල?
    හැමෝම අත ඉස්සුවේය.


    රත්නසිරි පුතා දන්නේ නැද්ද උත්තරේ?
    මම දන්නා කෙහෙල් මලක් නෑ මිස්.අපේ පන්තියේ නායකයා ගේ උත්තරේ තමඊ මගේ උත්තරෙත්.

    හරි.තිලංග පුතා ඔය මොකද්ද ඔය කරන්නේ .තියන්න ඔය රේස් කොලේ පැත්තකින්.කියන්න බලන්න උත්තරේ?

    මිස්.හැමතැනම සුදු පොළවල් දාන්න ඕනේ .සුදු වීදි දාන්න ඕනේ.රටේ මිනිස්සු ඔක්කොම සුදුවට යොමු කරන්න ඕනේ.එක තමඊ දේශප්‍රේමියත්වය කියන්නේ.

    දුමින්ද ඔයා දන්නවද උත්තරේ?හා හා දුමින්ද ගන්න ඔයාගේ අත ඔය පොඩි ළමයාගෙන් එක එක තැන වලින් අල්ලන්නේ nathuwa.

    හරි කියන්නකෝ උත්තරේ?
    බාල අපරාද කිරීම සහ පාතාලයට උදව් කිරීම තමඊ දේශප්‍රේමිත්වය කියන්නේ මිස්.

    මර්වින් පුතා ,ඔය මොනවාද දන්නේ දේශප්‍රේමිත්වය ගැන.?
    මිස් පුළුවන් තරම් කුඩු වියාප්ත කරන්න ඕනේ.පාතාලෙට සහය දෙන්න ඕනේ.ඕවා කරන අයතමඊ දේශප්‍රේමින්.

    විමල් පුතා ඔය ෆෝන් එක පැත්තකින් තියල දෙන්න බලන්න උත්තරේ?
    අපි පිටි කෑම කන්නති යට තමඊ දේශප්‍රේමින් කියන්නේ.ඒ වගේම අපේ පන්තියේ ඉන්න අය ඇර අනිත් හැමෝම දේශද්‍රෝහීන්.
    හැම දේම වෙන්නේ ජාත්ත්‍යන්තර කුමන්ත්‍රණ නිසා.කොටින්ම පුගිය දවස් වල මෙච්චර වැස්සේත් ඒ වගේ කුමන්ත්‍රණ නිසා.කොටින්ම එක දේශද්‍රෝහී ක්‍රියාවක්.


    විමල් දන්නා ඒවා. අට වත් පාස් නොවුනට.මිස්ට හිනාත් ගියා.

    අනේ අනේ හරි ම ලමඊ ටිකක් තමඊ .හරි අනිත් ලමඊ මොකද කියන්නේ.ඩලස් ,සිරිසේන,සිරිපාල උත්තර දෙන්න බලන්න.


    "අපි ඕව දන්නේ නෑ මිස්.අපේ පන්ති නායකයා කියන්නේ මොකද්ද එක තමඊ ඇත්ත.ඕව අපෙන් අහල වැඩක් නෑ.අහන්න එයාගෙන්ම."එයට විරුද්දව ගියොත් අපිටත් කන්න තමඊ වෙන්නේ."

    අනේ මෙහෙමත් ලමඊ ටිකක්.හරි පන්ති නායකයා මහින්ද නැගිටලා කියන්න බලන්න.
    මහින්ද දම්මපදය පොත කියවමින් සිට එක වරම නැගිට්ටේය.

    "නහි වෙරෙන වේරානි "මිස්ට මොනවාද දන ගන්න ඕනේ?
    මම ඇහුවේ දේශප්‍රේමියත්වය ගැන මහින්ද.?
    අපෝ සිම්පල් නේ මිස්.අර එහා පන්තියේ සරත් ගැන දුක්වෙන හැම එකාම දේශද්‍රෝහීන්.මගේ පන්තියේ මගේ සල්ලි වලට,මට කඩේ යන හැම එකාම දේශප්‍රේමින්.එච්චරි මිස්.

    ගුරුවරිය කලන්තේ දා බිමය.

    ahead of time thread
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    ඔකේ ඇත්ත පින්තුරේ මම දැකල තියෙනවා බං .
    එකේ ඉන්නේ මහින්ද රාජපක්ෂයි කරුණා අම්මාන්නුයි
    උඩ ඉදගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ.
    ඔය නෙට් එකට දාල තියෙන්නේ එඩිට් කරපු ෆොටෝ එක මචන්.

    i1kjy2.gif
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඔකේ ඇත්ත පින්තුරේ මම දැකල තියෙනවා බං .
    එකේ ඉන්නේ මහින්ද රාජපක්ෂයි කරුණා අම්මාන්නුයි
    උඩ ඉදගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ.
    ඔය නෙට් එකට දාල තියෙන්නේ එඩිට් කරපු ෆොටෝ එක මචන්.
    2osama-hada-watei.gif
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    ඔකේ ඇත්ත පින්තුරේ මම දැකල තියෙනවා බං .
    එකේ ඉන්නේ මහින්ද රාජපක්ෂයි කරුණා අම්මාන්නුයි
    උඩ ඉදගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ.
    ඔය නෙට් එකට දාල තියෙන්නේ එඩිට් කරපු ෆොටෝ එක මචන්.

    8aobue.jpg
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඔකේ ඇත්ත පින්තුරේ මම දැකල තියෙනවා බං .
    එකේ ඉන්නේ මහින්ද රාජපක්ෂයි කරුණා අම්මාන්නුයි
    උඩ ඉදගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ.
    ඔය නෙට් එකට දාල තියෙන්නේ එඩිට් කරපු ෆොටෝ එක මචන්.

    මේකේ උඩ ඉදගෙන ඉන්නේ නාකි මයිනද එතකොට?

    0B2EmTs.gif
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    ඔකේ ඇත්ත පින්තුරේ මම දැකල තියෙනවා බං .
    එකේ ඉන්නේ මහින්ද රාජපක්ෂයි කරුණා අම්මාන්නුයි
    උඩ ඉදගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ.
    ඔය නෙට් එකට දාල තියෙන්නේ එඩිට් කරපු ෆොටෝ එක මචන්.

    5xEuRS8.jpeg