නාකි වෙද්දි ලස්සනයි...?

rockcity68

Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    habai oya okkoma makeup thama Katrina kaif nan makeup nathiwath mara lassanai.Oya inne katrina makeup nathiwa.

    Aishwarya+Rai-Katrina+Kaif-Kareena+Kapoor-Priyanka+Chopra-Ayesha+Takia+Without+Makeup.jpg

    kOhomada priyanka akkage hati
    makeup nathiwa:lol::lol::lol::lol:

    priyankachopraxp9-copy_0.jpg

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    මමත් ඔය අහලා තියෙන දෙයක් කීවෙ, plastic surgery නොකරා කියමුකො, ඒත් make-up වල පිහිටෙන්ම ජීවත් වෙන ගොඩ දෙනෙකුත් ඉන්නවා :)

    as an example

    Shilpa Shetty THEN and NOW

    001662672ei8.jpg

    shilpa111.jpg
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඇය බන් අපේ මාලනී අක්කි ගීත අක්කා තාම ෆිල්ම්වල school යනවනේ මේ AL පන්තියේ ද කොහෙද මම දැක්ක ලඟදි ෆිල්ම් එකක :D:P

    තව රවීන්ද්ර රන්දෙනිය campus යන කොල්ලෙකුට සහ කමල් මොන්ටිසෝරි යන ළමයෙකුට ඉන්න ෆිල්ම් එකක් හෙට අනිද්දා එනවලු
    :D:D:P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මමත් ඔය අහලා තියෙන දෙයක් කීවෙ, plastic surgery නොකරා කියමුකො, ඒත් make-up වල පිහිටෙන්ම ජීවත් වෙන ගොඩ දෙනෙකුත් ඉන්නවා :)

    ඔව්, ඒක් ඈත්ත...
    කොහොම වුනත් වයසක අය විතරක් නෙවෙයි.. දෑන් වයස අවුරුදු 12 ට අඩු වයසින් ඉන්න අයත් මේ වෑඩේ කරනවා නේ..
    විශේෂයෙන් කාන්තා පාර්ශ්වය..
    :D;)
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඇය බන් අපේ මාලනී අක්කි ගීත අක්කා තාම ෆිල්ම්වල school යනවනේ මේ AL පන්තියේ ද කොහෙද මම දැක්ක ලඟදි ෆිල්ම් එකක :D:P

    තව රවීන්ද්ර රන්දෙනිය campus යන කොල්ලෙකුට සහ කමල් මොන්ටිසෝරි යන ළමයෙකුට ඉන්න ෆිල්ම් එකක් හෙට අනිද්දා එනවලු
    :D:D:P

    :lol: :lol: :lol: :lol: :lol:

    අපේ Movie Directorsලා හිතන්නේ සුදු ගවුමක් අන්දලා...
    කොන්ඩ දෙකක් ගොතලා...
    පොත් ටිකක් අතට දුන්නාම එයාලා ඉස්කෝලෙ යන ගෑනු ළමයි වගේ කියලා...

    :lol: :lol: :lol: :lol: :lol:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කස්ටිය Makeup ගැන කතාකරපු නිසා මම මේ Images ටිකත් දාන්නම්...
    හැබැයි මම මේ Images ටික ඉල්ල ගත්තේ Teena@ නංගා ගෙන්...
    මේ Images වලට රෙප් දෙනවා නම් ඒ ටික Teena@ නංගාට දෙන්න...

    Bollywood Queens Without Makeup

    Rani Mukherjee
    bolly_queens_wom_01.jpg

    Vidya Balan
    bolly_queens_wom_02.jpg
    Sushmita Sen
    bolly_queens_wom_03.jpg

    Priyanka Chopra
    bolly_queens_wom_04.jpg

    Priety Zinta
    bolly_queens_wom_09.jpg

    Kajol
    bolly_queens_wom_10.jpg

    Aishwarya Rai
    bolly_queens_wom_11.jpg

    Katrina Kaif
    bolly_queens_wom_20.jpg

    Deepika Padukone
    bolly_queens_wom_21.jpg

    Lara Dutta
    bolly_queens_wom_22.jpg

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඔව්, ඒක් ඈත්ත...
    කොහොම වුනත් වයසක අය විතරක් නෙවෙයි.. දෑන් වයස අවුරුදු 12 ට අඩු වයසින් ඉන්න අයත් මේ වෑඩේ කරනවා නේ..
    විශේෂයෙන් කාන්තා පාර්ශ්වය..
    :D;)

    ඔව්, ඒකෙ වැරැද්දක් කියනවා නෙවෙයි.. ඕනෙම කෙනෙක් මොනව හරි කරල ලස්සනට ඉන්නනෙ බලන්නෙ :)
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔව්, ඒකෙ වැරැද්දක් කියනවා නෙවෙයි.. ඕනෙම කෙනෙක් මොනව හරි කරල ලස්සනට ඉන්නනෙ බලන්නෙ :)

    ඒක හරි...
    ඒත් මේ තරම්...?