ඔන්න ඉතින් වෙනදා වගේ හෑල්ලක් ලියන්නයි යන්නේ... හ්ම්ම්ම්.. මේකයි බන් ඉතින් කථාව.. ඊයේ පෙරේදා අපේ පොඩි මළගෙයක් තිබ්බා.. ගෙදර කට්ටියම උදේ ඉඳන් මළගෙදර මේ දවස් ටිකේම.. ළඟම ඥාතියෙක්.. ඉතින් කෝමහරි මමත් එහෙන් මෙහෙන් මළගෙදර පෙනී හිටියා පහුගිය දවස් ටිකේම... කරන්න පුළුවන් උදව් පදව් කලා.. වැඩ කරලා මහන්සි නිසා, ඊයේ කෝම හරි රෑ බැලුවා අඩියක් ගහන්න එක සුට්ටෙක් නෑ.. බොන එවුන් දවාලේ ඇවිත් ගියා.. ගෙදර උන්ට බොන්න බෑලු.. මොන උට්ටක්ද කියල ක්ෂණිකව ගියා බාර් එකට රෑ 8.30යි.. ගත්තා DD භාගයක්.. හොඳ බයිට් එහෙකුත් දා ගත්තා.. මළගෙදර බොන්නත් බෑ.. මම මිටින් හල කුරුල්ලෙකු මෙන් ගෙදරට ඇද්දා.. මොකෙක්වත් නැහැ.. දා ගත්තා වොෂ් එකක්.. උඹලට කියන්න මම රෑ 9 ඉඳන් 12 වෙනකන් තනියෙන් ගැහුවා.. මාරම ෆන් එකක් ගත්තා බන් මම.. බීලා පදමට ආවාම ගත්තා Ex ලා ඔක්කොටම..ලොල්.. උන් දන්නවා මම බිව්වම පිස්සු කියලා.. උදේ මැසේජ් කලා හැමෝටම සොරි කියලා..
ෂොට් 4ක් වගේ වෙනකොට මට ගානට වැදුනා.. ගෙදරම මම විතරයි.. මොකෙක්වත් නැහැ.. උඹලට කියන්න මට ඇඬුනා බන්.. මට ආදරේ කරන්න ලඟින් ඉන්න කෙල්ලෙක් නෑ බන්.. ගෑණියෙක් නෑ... මගේ වයසේ උන් බැඳලා උන්ට ළමයි දෙන්නා ඉන්නවා.. උන් ඉස්කෝලෙත් යනවා..
මට ජීවිතේ බෙදා ගන්න කෙනෙක් නෑ නේද කියල හිතිලා පට්ටම දුකක් හිතට ආවා මචන්... මම තනි වෙලා.. මං මටම දුක කියා ගත්තා බන්.. මම මාත් එක්කම කථා කලා.. මගෙ දුර්වල කම් මටම කිව්වා..
කසාදේ කියන තරම් සුන්දර නැති බව මම දන්නවා.. ෆක් එකත් සීමිත කාලයයි.. ඒ උනත් මම දකින ආදර ලෝකේ මට ඕනේ මගේ දුක සැප බෙදා ගන්න කෙනෙක් බන්.. මම හෙන සීරියස් ප්‍රේමවන්තයෙක්.. මට පුළුවන් පැලෙන්න ආදරේ කරන්න..මගෙත් එක්ක හිටපු හැම කෙල්ලෙක්ම කියපු දෙයක් තමයි කොල්ලෙක්ට පුළුවන්ද මේ විදියට ආදරේ කරන්න කියන එක.. උන් ඔක්කොම මගෙන් වෙන් උනේ මගේ වලත්ත වැඩ නිසා..
ඉතින් බන් අද ඔහොම ඉන්න අතරේ මම මගේ අක්කගේ පොඩි එකා එක්ක චැට් එකක් දැම්මා.. ඌ කොළඹ ආනන්දෙට යන්නේ 3 වසරේ.. උට පට්ට නොලේජ් එකක් බන් තියෙන්නේ..
උට ලෝක ඉතිහාසය ලංකා ඉතිහාසය සාමන්‍යය දැනුම වතුර වගේ.. මම ඉතින් ප්‍රශ්න වගයක් අහන් ගියා.. මූ ඔක්කොටම උත්තර දුන්න බන්.. හෙනම අහිසකයි.. මට මාර දුකක් ආවා බන් අන්තිමට.. යකෝ මගේ කියලා දරුවෙක් හිටියා නම් කියලා... මම නැගිටලා එන්න හදනකොට මූ ඉංග්‍රීසී පොතක් උස්සන් ආවා බන්.. මට එන්න ප්‍රමාද උන නිසා මම ඔළුව අත ගාලා හොඳට ඉගෙන ගන්න පුතේ කියලා සුභ පැතුවා.. මම අක්කටත් කථා කරලා කිව්වා දරුවා දවසක හොඳ තැනකට යයි කියලා.. අක්කටත් මාරෙට සතුටු හිතුනා බන්.. හ්ම්ම්...
තනියෙන් ඉන්නවා කියලා හිතුවට ඒක කරන්න බෑ බන්.. බඳින එකත් කියන තරම් සුන්දරත් නෑ.. ලොල්..
මළගෙදරදි පොඩි කෙල්ලෙක් සෙට් උනා බන්... ඒකිට තවම 18යි.. සිරිමාවෝ එකේ.. මාරම ලස්සනයි.. අහිසකයි.. පෙට්ටිය ෂුවර්.. අපි ඇස් වලින් කථා කලා බන් ගොඩක් වෙලා.. අපිට වෙන් වෙන්න බැරුව හිටියේ... මගේ දුවෙක් වගේ.. මම කොහොමද ප්‍රේමනීය සිතුවිලි පහල කරගන්නේ ඒකි ගැන... දුකසේ මම වෙන් උනා...

, podi ekak wage