නාකී හම්පඩ මයිනා වලකජ්ජ ගැහුවා

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මයිනා නැතුව අපිට ජීවත් වෙලා වැඩක් නෑ කියලා කම්පනයට පත් වෙච්ච ගංබයියො ගඟට, මූදට පැන්නොත් අන්න එදාට තමයි මං කිරිබත් උයන්නෙ. බයි ජනගහනය අඩුවෙනවා කියන්නෙ රටට කිරි උතුරනවා කියන එක. 😍

    ඊට කලින් නම් කජ්ජ ගහන උන් ටිකක ඉන්නව, එකක් පොනිලා.. සජියත් සුවර් නෑ... හරීන්... රවියා...
    මහින්දට වැඩි වයස උන් හිටියත් පොර මැරෙන්නෙ ඔය හුඟක් උන් මළාට පස්සෙ...
    උඩ කියල තියෙන ඕඩරේ ඉස්සරහට පස්ස්ට යන්නෙ නම් කර්මය උඩ තමයි..
    මංගල එහෙමත් ගියේ.. ඒඕඩර් එකට අනුව තමයි.
     
    • Like
    Reactions: TNHM

    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ඊට කලින් නම් කජ්ජ ගහන උන් ටිකක ඉන්නව, එකක් පොනිලා.. සජියත් සුවර් නෑ... හරීන්... රවියා...
    මහින්දට වැඩි වයස උන් හිටියත් පොර මැරෙන්නෙ ඔය හුඟක් උන් මළාට පස්සෙ...
    උඩ කියල තියෙන ඕඩරේ ඉස්සරහට පස්ස්ට යන්නෙ නම් කර්මය උඩ තමයි..
    මංගල එහෙමත් ගියේ.. ඒඕඩර් එකට අනුව තමයි.

    ow. set ekama dhawasata eka gane giyaa nam goda. ethakota dawas 225 kata passe hari rajapakku tikath yanawa. ratama goda. :love2:
     
    • Like
    Reactions: TNHM

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම නම් ඇත්තටම පුද්ගලිකව දැකලා නැහැ මහින්ද හරි රාජපක්ෂ වරු හරි හොරකම් කරනවා. ඔය කියනවගේ අන්ටිජෙන් වංචා කරනවා. සුනාමි වංචා කරනවා.ඕවා ඔක්කොම
    බොරු වෙන්න පුළුවන්. සමහර විට විපක්ෂේ උන් කරලා රාජපක්ෂ වරුන්ට වරද පටවනවා වෙන්න පුළුවන්,

    එත් අපි එකක් දන්නවා. මේ රට එදා ඉඳන් යන්නේ වල පල්ලට නේ.

    ඒ කියන්නේ කව්රු හරි මේ හොරකම පස්සේ ඉන්නවා, ..

    ඒක නිසා මම කියන්නේ. මට කව්ද වැඩක් නැහැ,. ඒ වංචා කරපු උන්ට සහ ඒ වංචා මුදල් වලින් යැපෙන උන්ට වැහි නැති හෙන ගහන්න ඕනේ,
    ඒ උන්ගේ උපන් නුපන් දරවන්ට පවා මේ සාපෙ වැදිලා දරුණු රෝගාබාධ, කරදර ඇතිවෙලා ජීවිතේම විඳවන්න සිද්ද වෙන්න ඕනේ.

    රටේ මුදල්ය අයතා විදිහට වන්චාකරන අයගේ ජීවිතේම මහා සාපයක් වේවා !!!!!!
    [SIZE=7]jay-shan[/SIZE] කැමති නැහැ ලංකාවේ හොර දුෂිත දේශපාලනය නැතිවෙලා රට හැදෙනවට :)
    1632907894661.png


    රටේ වාසනාවට මෙහෙම හිතන උන් ඉන්නේ පොඩි පිරිසක් :)