labei labei kata aran balan idapan loku kuttiyakma hambawei.

️ ගෝඨාභයට දෙන්නෑ. දෙන්නෙ ශිරන්තිට.

ගෝඨාභයට දුන්නා.

️ ගෝඨාභයට කතාකරන්න බෑ. දේශපාලන අත්දැකීම් නෑ.

අත්දැකීම් තියන එකා මයික් පල පල බූරු කතා කිව්වා. ගෝඨා මඩ නොගහා මහත්මා විදිහට කැම්පේන් එක කලා.

️ ගෝඨාභයට කොහෙත්ම දිනන්න බෑ.

ගෝඨාභය දින්නා.

️ කොරෝනා ආවා. දැං බලමුකො ගෝඨගෙ කෙරුවාව.

දවසෙන් දෙකෙන් හමුදාව දාලා මිනිස්සු අතර පැතිරීම වැළැක්කුවා. ලෙඩ උන අයව වෙනමත් ලෙඩ වෙයි කියල හිතෙන අයව ගෙවල් වලට හොයාගෙන ගිහිනුත් නිරෝධායන මධ්‍යස්ථාන වලට එක්කාසු කලා.

️ හමුදාවෙන් කොහොමද කොරෝනා ඉවරකරන්නෙ? මේක රට මිලිටරිකරණය කරන කුමන්ත්‍රණයක්.

කොරෝනා මිලිටරිකරණයෙන් සුද්ධම කරල දැම්මා. හමුදාව ආයෙත් කඳවුරු වලට ගිහිං එයාලගෙ සුපුරුදු රාජකාරි වල.

️ කොරෝනා ඉවරයි දැං ඉතිං ගෝඨගෙ මිනී මෝරුයි සුදු වෑන් භීෂණෙයි ආයි එනවා.

මිනී මෝරු තියා ආසාවකට ගෝල්ඩ්ෆිෂ් කෙනෙක් නෑ.

️ දැං ඉතිං අර සදාකාලික විපක්ෂ නායකතුමා ආපහු රටට කොරෝනා එනකන් බලං ඉන්නවා.

දෙවන රැල්ලේ පළමු රෝගියා වෙන්න එතුමාට හැකි වේවායි අපිත් ප්‍රාර්ථනා කරමු!