නාකොටික් මගඩි රැසක්ම එළියට

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    labei labei kata aran balan idapan loku kuttiyakma hambawei. :lol:
    ⚠️️ ගෝඨාභයට දෙන්නෑ. දෙන්නෙ ශිරන්තිට.
    ❤️ ගෝඨාභයට දුන්නා.
    ⚠️️ ගෝඨාභයට කතාකරන්න බෑ. දේශපාලන අත්දැකීම් නෑ.
    ❤️ අත්දැකීම් තියන එකා මයික් පල පල බූරු කතා කිව්වා. ගෝඨා මඩ නොගහා මහත්මා විදිහට කැම්පේන් එක කලා.
    ⚠️️ ගෝඨාභයට කොහෙත්ම දිනන්න බෑ.
    ❤️ ගෝඨාභය දින්නා.
    ⚠️️ කොරෝනා ආවා. දැං බලමුකො ගෝඨගෙ කෙරුවාව.
    ❤️ දවසෙන් දෙකෙන් හමුදාව දාලා මිනිස්සු අතර පැතිරීම වැළැක්කුවා. ලෙඩ උන අයව වෙනමත් ලෙඩ වෙයි කියල හිතෙන අයව ගෙවල් වලට හොයාගෙන ගිහිනුත් නිරෝධායන මධ්‍යස්ථාන වලට එක්කාසු කලා.
    ⚠️️ හමුදාවෙන් කොහොමද කොරෝනා ඉවරකරන්නෙ? මේක රට මිලිටරිකරණය කරන කුමන්ත්‍රණයක්.
    ❤️ කොරෝනා මිලිටරිකරණයෙන් සුද්ධම කරල දැම්මා. හමුදාව ආයෙත් කඳවුරු වලට ගිහිං එයාලගෙ සුපුරුදු රාජකාරි වල.
    ⚠️️ කොරෝනා ඉවරයි දැං ඉතිං ගෝඨගෙ මිනී මෝරුයි සුදු වෑන් භීෂණෙයි ආයි එනවා.
    ❤️ මිනී මෝරු තියා ආසාවකට ගෝල්ඩ්ෆිෂ් කෙනෙක් නෑ.
    ⚠️️ දැං ඉතිං අර සදාකාලික විපක්ෂ නායකතුමා ආපහු රටට කොරෝනා එනකන් බලං ඉන්නවා.
    ❤️ දෙවන රැල්ලේ පළමු රෝගියා වෙන්න එතුමාට හැකි වේවායි අපිත් ප්‍රාර්ථනා කරමු!
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    සිරාවට උඹ මොල ගෙනාපු නැවක්. මහින්දයට උඹ වගේ තව දහදෙනෙක් හිටියනං ඇති මුලු දේශපාලනේම ඉවරවෙන්න. ඊලග වතාවෙ තේරුන්නැත්තං පී එම් එකක්වත් ගහපන් :lol:
    ඇයි මේ වටේ යන්නේ
    ලංකාවේ නාකොට්ක් එක ලංකාවේ ආන්ඩුවේ නෙවෙයි ද ??
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ලොල්.. පකේ නාකොටින්ග්... දැන් පහු ගිය ටිකේ පණ යනකන් නේවි එකේ උන් කොච්චර නම් ඇල්ලුවද... මෙච්චර කල් අල්ලපු වැඩිම ගානලු.. කෝටී 2000 ලූ.. කෝටී 12000 ලු... "ප@ක" තමා ප@ක..... ලොකු මාධ්‍යයය සංදර්ශන තියලා බර්න් කලේ සිරාත් ගිහින්.... මම නම් දැන ගත්තා ඔය බර්න් කරන්නේ පාන් පිටි කියලා... ඔය අල්ලපු ඔක්කොම එළියේ.. උඩ ඉඳන් පහළටම කුඩු කාරයෝ එක්ක ඉන්නේ...තූහ් මේ වගේ තුප්පහි රටක්...
     
    • Like
    Reactions: Dr.Amdan

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,212
    113
    Nugegoda
    මට මතකයි ඉස්සර කුඩු හිඟයක් එනකොට කුඩ්ටෙන්ට කුඩුසික් හැදුනා, සමහර අය සියදිවිත් නසාගත්ත. ඒත් මෑත කාලේ කිලෝ බරගානක් අහුවෙලත් ඒ වගේ සිද්ධි වාර්තා වුනේ නෑ. බලනකොට මේක තමයි හේතුව
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    1593508643427.png