නාගදීපේ පන්සලට යද්දි shirt ගලවන්න කියන්නෙ ඇයි?

Sanundil

Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    බෞද්ධ පන්සලක් නිසා ෂර්ට් ගලවන එකෙන් අමුතු ගරු කිරීමක් කරන්නෙ ඇයි?
    ඉස්සර නම් හින්දු කෝවිල් වල විතරයි ඕක තිබ්බෙ! මම ගිය මාසෙ ගියා. ඔක්කොම උන් ඇතුලට යන්නෙ උඩුකය නිරුවතින්
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,865
    113
    අදාල නෑනේ
    580041.jpg
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    LGBTQI+ Team එකේ කොලු කෙල්ලෙක් හරි කෙලි කොල්ලෙක් හරි ගියොත් මොකද වෙන්නේ ?
     
    • Dislike
    Reactions: hitlermash

    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    767
    93
    ඒ මොන හුයන්නක්ද. අපි යන කාලෙ නම් එහෙම තිබ්බෙ නෑ. කොහොමත් ඔය නාගවිහාරාධිපති සයිකො සීන් එකක් ලුනෙ.
    එක්කො උඹ විහාරයට කියල කෝවිලට ගියා වෙන්න බැයිද.. 🤔
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    මම නම් ගිහින් නෑ.යන්න අදහසකුත් නෑ මේක අැහුවට පස්සේ.😅
     
    • Like
    Reactions: Dhanushka.N

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,987
    13,887
    113
    🤍
    ubat ehama shirt galawananna kiuwama uba kiyapan ai api buddagamata ehema shirt ek withrak galawala agaurawa krnne kiyala api kalisamath galawala yamu kiypan :yes: it passe klism galwala palyan
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    uba kawadad giye,ehem seen ekak nani. ehe paththe kovilata yaddinm galawanna ona
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    බෞද්ධ පන්සලක් නිසා ෂර්ට් ගලවන එකෙන් අමුතු ගරු කිරීමක් කරන්නෙ ඇයි?
    ඉස්සර නම් හින්දු කෝවිල් වල විතරයි ඕක තිබ්බෙ! මම ගිය මාසෙ ගියා. ඔක්කොම උන් ඇතුලට යන්නෙ උඩුකය නිරුවතින්
    ගෑණුන් හට එහි සමතැනද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බෞද්ධ පන්සලක් නිසා ෂර්ට් ගලවන එකෙන් අමුතු ගරු කිරීමක් කරන්නෙ ඇයි?
    ඉස්සර නම් හින්දු කෝවිල් වල විතරයි ඕක තිබ්බෙ! මම ගිය මාසෙ ගියා. ඔක්කොම උන් ඇතුලට යන්නෙ උඩුකය නිරුවතින්
    ඕවට යන්න එපා බං. අනවශ්‍ය නීති දාන කිසිම පන්සලකට යන්න එපා. උන්ට කිසිම දේකට සම්මාදම් වෙන්නත් එපා.