නාගානන්දගේ෴සහාය
අද ඇතිකරගත් එකඟතාවයක් අනුව නාගානන්ද කොඩිතුවක්කු මහතා ජනසෙත පෙරමුණේ් මැතිවරණ නියෝජිතයා ලෙස පත් වී තිබෙනවා. නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ජනසෙත පෙරමුණේ් ජනාධිපතිධූර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඔහු ජනසෙත පෙරමුණේ් මැතිවරණ නියෝජිතයා ලෙස පත්වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බත්තරමුල්ලේ සීලරතන හිමියන් මෙලෙස ප්‍රකාශ කළා.
අපි දන්නවා නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ හොඳ හොඳ ප්‍රතිපත්තියක් ඒ වගේම ව්‍යවස්ථාවක් තිබුණා. එම ව්‍යවස්ථාවට මම මුලක ඉඳන්ම කැමතිව හිටියා. හේතුව එතුමාගෙ ව්‍යවස්ථාවයි මගේ ව්‍යවස්ථාවයි කිසි වෙනසක් නෑ. නමුත් ඇතැම් අය එතුමාව නොමග යවලා, එතුමාට අවස්ථාව දෙන්නම් කියලා ඒ ගමනට බාධා කරා.
http://www.nethgossip.lk/article/34936

Last edited:

මම හිතන්නෙ ඒරොප්පෙ ඉදන් නාගගෙ ගෑනි බනින්ඩ ඇති, අවලමේ යන්නෙ නැතුව ඉන්නව කියල..