නාගානන්දගේ‍‍෴සහාය

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නාගානන්දගේ‍‍෴සහාය

    අද ඇතිකරගත් එකඟතාවයක් අනුව නාගානන්ද කොඩිතුවක්කු මහතා ජනසෙත පෙරමුණේ්‍ මැතිවරණ නියෝජිතයා ලෙස පත් වී තිබෙනවා. නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ජනසෙත පෙරමුණේ්‍ ජනාධිපතිධූර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඔහු ජනසෙත පෙරමුණේ්‍ මැතිවරණ නියෝජිතයා ලෙස පත්වී තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බත්තරමුල්ලේ සීලරතන හිමියන් මෙලෙස ප්‍රකාශ කළා.

    අපි දන්නවා නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ හොඳ හොඳ ප්‍රතිපත්තියක් ඒ වගේම ව්‍යවස්ථාවක් තිබුණා. එම ව්‍යවස්ථාවට මම මුලක ඉඳන්ම කැමතිව හිටියා. හේතුව එතුමාගෙ ව්‍යවස්ථාවයි මගේ ව්‍යවස්ථාවයි කිසි වෙනසක් නෑ. නමුත් ඇතැම් අය එතුමාව නොමග යවලා, එතුමාට අවස්ථාව දෙන්නම් කියලා ඒ ගමනට බාධා කරා.


    http://www.nethgossip.lk/article/34936
     
    Last edited:
    • Like
    Reactions: Challenger SRT8

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    giphy-downsized-medium.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෝසි ආච්චි;24854959 said:
    nomaga yawala? :lol: meya hoda lawyer kenek neda? babek wage mehema nomaga yawanna puluwannam meyage constitution eka gana minissi kohomda vishwasayak thiyanne :baffled:

    :rofl::rofl:වඩුවගෙ ගෙදර පුටුව නැ කියන්නෙ ආන්න ඒ වගේ තමයි,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෝසි ආච්චි;24855008 said:
    kalin ajantha ekka set wenna giya neda? ethaninuth elawagena wage

    :yes: මම හිතන්නෙ ඒරොප්පෙ ඉදන් නාගගෙ ගෑනි බනින්ඩ ඇති, අවලමේ යන්නෙ නැතුව ඉන්නව කියල..