නාගානන්දගේ සෑබෑ ස්වරූපය දැන් එලිවෙමින් ප

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    නාගානන්දට වඩා සුදුස්සෙක් කියපල්ල බලන්ඩ

    මට නං අනිත් එවුන් එකෙක්වත් ෂුවර් නෑ
     
    • Like
    Reactions: Sub Zer0

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මිනිහගේ සාකච්චාවලදි වෙන කාගෙටවත් මතයකට ඉඩක් නැහැ. මිනිහා කියන එක අනිත් අය අහන් ඉදලා අනුමත කරන්න ඕන. ඉතිං එහෙව් එකෙක්ගෙන් සාධාරණක් බලපොරොත්තු වෙන්න පුලුවන්ද?



    can you mention any other party or party leaders who do exactly opposite.


    mahinda press conference ekak thiyala yam deyak kiwwoth umba eka nopiligannwada ?
    same goes to Ranil,Rajitha,Maithree,Anura
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මේ සියලු කරුනු වලට සජිවී සාක්ෂි අප සතු බවද මතක තබාගන්න

    sakshi ekka daanna kypn gono

    ඔය ඵක ඵකාට පුක දෙන වෙලාවෙ මේ වගේ වැඩක් වත් කරොත් මොකෑ සිංහලයෝ..:oo:

    FB_IMG_1560893435966.jpg
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Mu kage ekek unath.. hadisiye pipuna bim malaki... mohuge eka kathawak wath noasuwemi... e wadak natinisaweni... pallewattta th esemaya
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    දින්නත් නැතත් අපි එක විස්වාසෙන් නාගානන්ද ඡන්දෙ දෙනව

    ඒ බඩ ගැන හිතල නෙමේ රට ගැන හිතල

    නාගානන්ද තමයි මටනං එකම විකල්පය

    නැත්තං ඡන්දෙ කටු ගාල එනව..
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    same as you :dull:

    ඇයි මම ඌට සමාන වෙන්නේ....??? මේකේ ඇවිල්ල අවංක දෙයක් කොටල යන එක පොයි ටෝක් වෙන්නේ කොහොමද...? අපිට මොනවද ලැබෙන්නේ....? හැබැයි නාගාල ඇවිල්ල දිව්‍ය ලෝකේ පෙන්නලා ගේමක් ගහන්න යන්නේ පෙරේතකමට.... නාගාගේ ඉතිහාසෙ දිහා බලපුවම ඌ ගේම් කාරයෙක් කියල පේනවා.... උඹ ටිකක් ලංකාවේ ව්‍යවස්ථාව, ආණ්ඩුක‍්‍රමය, ලංකාවේ ජන සංයුතිය, ඡුන්ද පදනම් වගේ ටිකක් බර දේවල් අධ්‍යයනය කරපං... එතකොට තේරෙයි නාගා කියන දේවල් වන් මෑන් ෂෝ එකකින් කරන්න බෑ කියලා.... ඌ හිතන් ඉන්නේ ලංකාවේ තියෙන්නේ රාජාණ්ඩු පාලන ක‍්‍රමයක් කියලා.... :lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    දින්නත් නැතත් අපි එක විස්වාසෙන් නාගානන්ද ඡන්දෙ දෙනව

    ඒ බඩ ගැන හිතල නෙමේ රට ගැන හිතල

    නාගානන්ද තමයි මටනං එකම විකල්පය

    නැත්තං ඡන්දෙ කටු ගාල එනව..

    :lol:Dan uba jepponta support karanne nadda?
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    moka awath dan wadak na next president ta defense ministry eka na.
    nikamma pabayek witharai
    danata inna unma athule pinumganahi mata penne


    mona unath dan inna gong nabba hadisi nithiya genapu nisa mehema hari minisuntha atha penune.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,086
    113
    Mother Earth
    මට ඊයෙ නිවුස් බැලුවම මාර හිත් වේදනාවක් ආව. පාර්ලිමේන්තුව ඇතුලෙ කාර්,නිල නිවාස බෙදාගන්න බැරිව උන් රණ්ඩු වෙනවා. කාර් එකකට අනුමැතිය ලක්ෂ 300ක් සේරම ලක්ෂ1000ක්. අනික කවදද පාර්ලිමේන්තුවෙ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණ කතා කරේ. අනේ අර මඩකලපුව පැත්තෙ මිනිස්සුන්ට බොන්න වතුර නෑ. වගා කරන්න වතුරත් නෑ. ඒ මිනිස්සුන්ගෙ වගාවල් විනාශ වෙලා. අර තව දරුවෙක් මන්දපෝෂණය හැදිල මැරිලා. මුන් මෙහෙ කාර් බෙදාගන්න බැරුව. රට සහ රට ගැන නොහිතා රට කන පාර්ලිමේන්තවේ පව් කාරයන් මේ පොළවෙම ගැඩිවිල් පණුවන් වී ඉපදේවා. මචන්ලා උබලට ලොරි වගේ බඩු පටවන් යන්න පුළුවන් වාහන තියේ නම් ගිහින් වතුර ටිකක් හරි දෙන්න. :)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,086
    113
    Mother Earth
    Mu kage ekek unath.. hadisiye pipuna bim malaki... mohuge eka kathawak wath noasuwemi... e wadak natinisaweni... pallewattta th esemaya

    මෛත්‍රීපාලයත් ආව විදිහ මතකනේ. කියන්න ලේසියි මචන් ඒ දේවල් ප්‍රාෙයා්ගිකව ක්‍රියාත්මක කරන්න ගියහම තමයි කෙළ වෙන්නෙ. මේ රටේ පගාව ගන්න උන් දාන්න වෙනම හිරගෙයක් හදන්න ඕන. කොච්චර ඉන්නවද පගා මරුවො. ඩොලර් කාක්කො. ඔය නාගානන්දයත් ඩොලර් කාක්කෙක්. පෙරේතයා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    From Whistleblower Sri Lanka Facebook page

    නාගානන්දට එරෙහිව කියන්න දෙයක් නැතිව ඔහු අල්ලස් ගත්තායයි චායා රුපයක් පලකරමින් ජනතාව මුලාකරන බංකොලොත් අනෙක් පාක්ෂිකයින්ගේ social media ගැත්තන්ට

    නාගානන්ද අල්ලස් ගත්තා යයි මේ නගන චෝදනාව සහමුලින්ම පදනම් විරහිතය. මේ ගැන දැනටමත් රේගු අධ්‍යක්ෂ ජනරාල් පැහැදිළිවම ප්‍රකාශයක් මාධ්‍යවලට නිකුත් කර ඇත. මොවුන් මේ පළකරන්නේ නාගානන්ද විසින්ම රේගුවේදී තමන්ට මුහුණ දීමට සිදුවූ බරපතළ තත්ත්වයන් රටට අනාවරණය කරමින් පලකරන පොතකින් උපුටාගන්නා ලද පිටුවකි. මේ තුට්ටු දෙකේ වැඩේ පටන් ගත්තේ Anura Kumara Co Ltd විසිනි.

    නාගානන්දව අල්ලස් චෝදනා මත වැඩ තහනම් කල කාලය වසර 7 එක්මවයි.

    ඔහු සති දෙකක් රිමාන්ඩ් භාරයට පත්කරන ලද එම අවස්ථාවේ රේගු අධක්ෂ ජනරාල් වරයා වූ එච් බී දිසානායක විසින් එවකට බන්ධනාගාර කොමසාරිස් වරයා වූ ජෑන්ස්ගෙන් කරන ලද විශේෂ ඉල්ලීම ප්‍රකාර නාගානන්දගේ ආරක්ෂාවට ඔහුව රිමාන්ඩ් කර සිටි සති දෙකක කාලය එල්ලා මැරීමට නියම වූ සිරකරුවන් සිරකළ 6 x 6 අඳුරු කුටියකට මාරු කර යවන ලදී.

    රිමාන්ඩ් භාරයෙන් නිදහස් වීමෙන් අනතුරුව ඔහු නීති විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන විට ජාවාරම් කරුවන් මැදිහත් වී එයද වසර 10 කට අත්හිටුවීමට ක්‍රියාකරන ලදී.

    එම කාලය තුල නාගානන්ද නඩුවට බයේ "අනේ මම අසනීපයි" කියා රටින් පැන සැඟවී සිටියේ නැත. අනේ මට එරෙහිව නඩු අහන්න එපා කියා අධිකරණ නියෝග ලබාගන තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වළකාලමින් කට්ටි පැන්නේද නැත.

    එවකට නීතිපතිව කටයුතු කලේ සරත් සිල්වාය. දිගින් දිගටම නඩු නොපවරා සේවයෙන් ඉවත් කර තිබියදී නාගානන්ද නීතිපතිව මුණගැසී නඩු පැවරීමට හෝ කිසිම පදනමක් නැති අල්ලස් චෝදනාවෙන් ඔහුට නඩු නොපරන්නේ නම් ඒ බව තවත් ප්‍රමාද නොකර දන්වා සිටින ලෙස ඉල්ලා සිටියේය. ඉන් අනතුරුව නීතිපති සරත් සිල්වා නගානන්දට එරෙහිව නඩු පැවරීමට තීරණය කළේය. එම අල්ලස් නඩුවට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ එවකට ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥයකු වූ පසුගියදා විශ්‍රාම ගිය අග විනිසුරු ප්‍රියසාද් ඩෙප්ය. නඩුව විභාග කලේ එකල මහාධිකරණයේ තදින්ම නීතිය ක්‍රියාත්මක කල එෆ් එන් ඩී ජයසුරිය විනිසුරුය.

    නාගානන්ද වෙනුවෙන් රංජිත් අබේසුරිය, ස්ටැන්ලි තිලකරත්න, ජයන්ත වීරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, වෛද්‍යරත්න, කමල් ගුණරත්න යන නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේය. නඩුවේ පැමිණිලිකරුගේ සාක්ෂිය හරස් ප්‍රශ්ණ අසන අවස්ථාවේම නාගානන්දට ඔවුන් සියලු දෙනා ඉවත්කර තමන්ට එරෙහිව විභාග වූ අල්ලස් නඩුව මෙහෙය වීම තමන් අතට ගැනීමට සිදුවිය. කරාවේ කුලයේ එකෙකු වූ විනිසුරා ජනාධිපති නීතිඥ රංජිත් අබේසුරිය ප්‍රමුඛ නීතිඥ මණ්ඩලය ඉවත් කිරීම ගැන දැඩි සේ කිපින. එසේ වුවද ඔහුට අධිකරණය හමුවේ අනාවරණය කරන ලද නොබිඳිය හැකි සාක්ෂි මත කිසිවක් කල නොහැකි විය.

    නාගානන්ද වෙනුවෙන් සාක්ෂි දීමට ඉදිරිපත් වුයේ එවකට රේගු අධ්‍යක්ෂ ජනරාල් පියසීල වීරසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස් එම් ජේ සේනාරත්න හා රේගු අධ්‍යක්ෂ ජනරාල්ව සිට පසුව මුදල් අමාත්‍යන්ශයේ නියෝජ්‍ය ලේකම් වරයා වූ එච් බී දිසානායක යන නිලධාරින්ය.

    1986 පෙබරවාරි 13 වනදා සිට 1993 මැයි මස 28 වන දින දක්වා මෙම අල්ලස් චෝදනාව මත නාගානන්දගේ වැඩ තහනම් කරන ලදී. අවසානයේ දීර්ඝ නඩු විභාගයකින් පසුව ඔහුට එරෙහිව නගන ලද සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලදී.

    නාගානන්දට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල කරන්නේ ඔහුට විරුද්ධව වචනයක් කියාගන්න බැරි විරුද්ධ පාක්ෂිකයින්ගේ social media මෙහෙයවන ඔවුන් හොඳින් දියකර දෙන පුන්නක්කු දිවුල් කිරි කියා බොන මනසින් අන්ධ වුවන්ය.

    විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවීම සම්බන්දව ශ්‍රේෂ්ඨාධිකරණයේදී නැවත මෙම අල්ලස් නඩුව පිළිබඳව නාගානන්ද විසින්ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීම

    තමන්ට එරෙහිව එවකට පවතී අල්ලස් නඩුව පිළිබඳව මෑතකදී බරපතළ මුල්‍ය අපරාධ කරුවන්ට එරෙහිව නඩු විභාග කඩිනම්ව විභාග කර විසඳීමට ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණක් පිහිටුවීමට යෝජනා කරන ලද අවස්ථාවේදී, ශ්‍රේෂ්ඨාධිකරණයේදී අගවිනිසුරු ඩෙප් ඉදිරියේ විශේෂ මහාධිකරණය පිහිටුවීමට පක්ෂව නාගානන්ද තම දේශණය ඉදිරිපත් කරමින් කරුණු ඉදිරිපත් කළේය. වසර 7 ක් තම වටිනා කාලය කා දැමු යුක්තිය පසඳලීමේ ක්‍රමවේදයේ බරපතළ ගරාවැටීම ගැන අග විනිසුරු ඩෙප් හමුවේ කරුණු ඉදිරිපත් කල නාගානන්ද එවැනි අධිකරණයක් එදා තිබුනේ නම් තමන්ට එරෙහිව පැවති අල්ලස් නඩුවෙන් තමන්ට වහා නිදහස් වීමට තිබු අවකාශය ගැන අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවීමේ වැදගත්කම අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

    එම අවස්ථාවේ එම තමන් පරාජය වූ එම අල්ලස් නඩුව ගැන ඩෙප් මහතා විසින්ද අධිකරණය හමුවේ කථා කළේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ කඩිනම්ව අපරාධ නඩු විසඳීමට පත්කරන විශේෂ මහාධිකරණය සම්බන්ධයෙන් ඊට පක්ෂව කරුණු ඉදිරිපත් කරමින් නඩු කල් දැමීමට ඉල්ලා සිටින නීතිඥ සංගමය පෙනී සිටින්නේ කා වෙනුවෙන්දැයි ප්‍රශ්න කළේය. (ඒ වනවිටත් නීතිඥ සංගමය අර්ජුන් අලෝසියස්ගෙන් රුපියල් ලක්ෂ 25 ලබාගන තිබිණ). විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවීමට පක්ෂව තව දුරටත් කරුණු ඉදිරිපත් කල යසන්ත කෝදාගොඩ නඩුවක පාර්ශව කරුවකුට නීතිඥ ගාස්තු ගෙවාගත නොහැකිව තම වකුගඩුවක් ලක්ෂ 13 කට විකිණීමට ආසිරි රෝහලට ඇතුළුවී ගන්නා ලද උත්සාහයක් ඔහුගේ මැදිහත්වීමෙන් ව්‍යර්ථ කල අයුරු අධිකරණයට කරුණු හෙළි කළේය.

    අවසානයේ අධිකරණය නඩු කල් දැමීමට අවසර ඉල්ලා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මුල්‍ය අපරාධ නඩු කඩිනම්ව දිනපතා විභාග කිරීමට පක්ෂව තීන්දු ප්‍රකාශ කරමින් අධිකරණයේ නිගමනය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේය.

    ජනතාවට කියන්න දෙයක් නැති හිස් මිනිසුන් නාගානන්දට එරෙහිව පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරන්නේ තමන් ජලයේ ගිලී යාම වැලක්වීමට තුත්තුරි ගසක හෝ ඉල්ලී සිටීමටය. එම සහමුලින්ම සාවද්‍ය චෝදනා පිළිකුලින් බැහැර කිරීම නීතියක් සදාචාරයක් නැවත තම මාතෘ භුමිය තුල ස්ථාපිත කර නිවැරදි මාවතකට මාතෘ භුමිය මෙහෙයවීමට උනන්දුවක් දක්වන නීතිගරුක, සදාචාරය ගරුකරන සියලු පුරවැසියන්ගේ වගකීම වන්නේය.

    62393612_10214277728763191_7544467637221195776_n.jpg

    From Whistleblower Sri Lanka Facebook page.

    නාගානන්ද හට නගන පදනම් විරහිත චෝදනා නගන දේශපාලන බත්බැලයන්ගේ හා ෆේක් ප්‍රොෆයිල් වලින් එන බයගුල්ලන්ගේ දැන ගැනීම පිණිසයි.

    චායාරුප පිලිවෙලින්:
    1. ඔහු නිතර වූ අවදානම් සහගත රේගු වැටලීම් නිසා අගතියට පත් ජාවාරම් කරුවන් හා දේශපාලුවන්ගෙන් බේරීමට ඉහල නිලධාරීන් විසින් ගීනි අවියක් ලබා දීම

    2. ගොඩබිමදී ඔහු කරන ලද වැටලීම් නිසා හොරුන්ට සිදුවන පාඩුව මගහරවා ගැනීමට දේශපාලන බලපෑම් මත මහා මුහුදේ සේවයට යෙදවීම

    3. ඔහු වරදක පටලවා බන්ධනාගතකිරීමට තැත් කල ව්‍යාපාරිකයින්ගේ ව්‍යාජ අල්ලස් චෝදනාව. (මෙම චායාරුපය නාගනන්දගේම Scrap book එකෙන් උපුටා ගෙන මඩ ගසන ළදරුවන්ට අපි අනුකම්පා කරමු. මේ ඔහුගේම scrap book එක බව සනාථ කිරීමට අලුත්ම චායාරූපයක් පැනක් සමගම චායාරුප ගත කළෙමු)

    වැඩි විස්තර: https://www.youtube.com/watch?v=OXExZuG0qVY

    4. ඒම ව්‍යාජ චෝදනාව මත ඔහුට නීති ශිෂ්‍ය භාවය අහෝසි වීම

    5. ඒම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීම

    6. එදිනම උසස්වීමක් සමග විශේෂ විමර්ශන අංශයට අනුයුක්ත වීම

    7. නැවත රේගු පරීක්ෂණ වල වාර්තා ළගතබා ගත්තා යැයි ව්‍යාජ චෝදනා මත ජාවාරම්කරුවන් පැවරු නඩුව අවසන් වන තෙක් සේවය අත්හිටුවීම

    8. නීති ශිෂ්‍ය භාවය නැවත ලැබීම

    9. ඉහත දෙවන නඩු විභාගයේදී නාගානන්ද සතුව තිබුනේ ඔහු කල පරීක්ෂණ වල පිටපත් (photocopies) බව තහවුරු වීමෙන් පසු නිදොස් කොට නිදහස් කිරීම. මෙහිදී එවක නීතිපති නාගානන්ද ට උපදෙස් දුන්නේ ද්වේශ සහගත නඩු පැවරීම මත ශ්‍රී ලංකා රජයට එරෙහිව නඩු පවරන ලෙසයි

    10. නැවත විශේෂ අමාත්‍ය මණ්ඩල තීරණයක් ලෙස සේවයේ පිහිටුවීම.

    11. නැවතත් ස්ථාන මාරුවක්

    12. මරණ තර්ජන හමුවේ රජයෙන් ආරක්ෂාව ඉල්ලීම

    13. පාතාලයෙන් ආරක්ෂාවීමට උදවු ඉල්ලීම

    14. මරණ තර්ජන එල්ලවීමට ප්‍රධාන හේතුව

    15. අවසාන රටෙන් පිට වීමට සිදුවීම

    16. පාර්ලිමේන්තුවේ මේ පිලිබඳ පැවති විවාදය. කහ පාට කොටස බලන්න.

    ඔබ නාගානන්ද වූවානම් මෙතරම් පීඩනයක් හමුවේ කෙසේ නම් හැසිරේද? ඔහු ජාතික වීරයකු නොවන්නේද? ඔහුට මඩ ගැසීමට පෙර ඔබේ හදවතින් විමසන්න. ඔබ හදන්නේ තමන්ගේ මුළු ජිවිතයම රට වෙනුවෙන් කැපකළ උතුම් මිනිසෙකුගේ චරිතය විවිධ කාලකන්නි දේශපාලන චරිත වල මනදොල සපිරීමට ඝාතනය කිරීමයි. මේ 2020 මෙරටට ලැබෙන අවසාන අවස්ථාවයි.


    56917878_2443019172594725_5423014841109446656_n.jpg


    56764555_2443020645927911_9063922557106782208_n.jpg


    56696831_2443021275927848_8421591467637604352_n.jpg


    57052280_2443022412594401_2276335737781616640_n.jpg


    56509952_2443022855927690_864353853263314944_n.jpg


    57107306_2443023429260966_2772428821524119552_n.jpg


    56466373_2443023715927604_7996406124993576960_n.jpg


    56464386_2443024462594196_123774334631149568_n.jpg


    56293830_2443024705927505_2831508600646533120_n.jpg


    56496333_2443027095927266_5454683859775913984_n.jpg


    56365802_2443027359260573_3473474519111303168_n.jpg


    56770489_2443027632593879_8862954835394166784_n.jpg


    56790936_2443027999260509_1862566340900945920_n.jpg


    56310254_2443028262593816_9034064365371785216_n.jpg


    56527814_2443028509260458_2259909278875779072_n.jpg


    56391549_2443028699260439_6952315896211701760_n.jpg

    :shocked:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දින්නත් නැතත් අපි එක විස්වාසෙන් නාගානන්ද ඡන්දෙ දෙනව

    ඒ බඩ ගැන හිතල නෙමේ රට ගැන හිතල

    නාගානන්ද තමයි මටනං එකම විකල්පය

    නැත්තං ඡන්දෙ කටු ගාල එනව..

    Umba ADHD walata ganna beheth wada karanawada?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මෛත්‍රීපාලයත් ආව විදිහ මතකනේ. කියන්න ලේසියි මචන් ඒ දේවල් ප්‍රාෙයා්ගිකව ක්‍රියාත්මක කරන්න ගියහම තමයි කෙළ වෙන්නෙ. මේ රටේ පගාව ගන්න උන් දාන්න වෙනම හිරගෙයක් හදන්න ඕන. කොච්චර ඉන්නවද පගා මරුවො. ඩොලර් කාක්කො. ඔය නාගානන්දයත් ඩොලර් කාක්කෙක්. පෙරේතයා

    :yes:ඵයාම කියනවා ඵයාගෙ ඵකවුන්ට් ඵකට දැන් දවස ගානේ සල්ලි වැටෙනව කියලා..