නාගානන්දටට ඇපත් නෑ වගේ

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
නගා හොරෙක් කියලා මන් එ කලෙ ඉදන් කිව්වා, NPM එකට ගාව ගත්තෙ නැත්තෙත් එකයි, දැන් NPM එකට මඩ ගගහා ඉන්නවා.
 

inspiron

Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    පාඩුවක් නැනෙ මිලියන ගානක් හොයා ගත්ත බහුභූතයක් කියවල,ඒ අතින් නාග දස්සය..උක දුන්න ගූ කුක්කො තමයි පව්,උන් බලන් උන්නෙ නාග ඇවිල්ල ගෝඨගෙ චන්ද කඩනකන්...:lol::lol::lol::lol::lol:

    kohenda salli hambune uta?
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,174
    8,171
    113
    M-Town
    තාම ඇප මුදල් බැඳලා හෝ ශ්‍රී ලංකිකයෙක් විතරයි කියල දිවුරුම් පෙත්සමවත් මැතිවරන කොමිසමට දීලා නෑ.සල්ලි එකතු කරන්න තිබ්බ හදිස්සිය සහ ජනාධිපතිවරනයට එන්න තිබ්බ හ්දිස්සිය මූලික අත්‍යවශ්‍යය කටයුතු වලට නෑ

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයියො රනිල්ට වඩා මේ සත විසිපහේ පනහේ කෑලි වලට බය ඇයි? :lol:

    චන්දෙටවත් එන්නෙ නැති එකෙක්ට බය වෙන්නෙ අහවල් ගූ කුක්කො..:lol::lol:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    චන්දෙටවත් එන්නෙ නැති එකෙක්ට බය වෙන්නෙ අහවල් ගූ කුක්කො..:lol::lol:


    මට මුව පේන්නෙම topkollek (ටොප්කොල්ලෙක් ) වගේ නෙවෙයි toplollek (ටොප්ලොල්ලෙක් ) වගේ බන්...:baffled::baffled::baffled:
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    තාම පුරවැසිකම ඉවත් කරගෙන නෑ.. හැබැයි කැම්පේන් එකට සල්ලි නම් එකතු කරලා මාර ඉක්මනට... මොන විහිළුද බන්... ඩිරෙක්ට් ගේමට බැස්සනම් එකලේම... ගොටටත් පොඩි චැලේන්ජ් එකක් තියෙනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොම හරි මේක් හරි දාල ගොට ගේ චන්ද කඩන ව්‍යාපාරය යනවා....
    දැන් අල්ලන් ඉන්නේ මහේෂ් සේනානායක......
    වැඩේ බැක් කරන්නේ රෝහාන්ලා දෙන්න කියල තමා කතාව....
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    mata nam epa wela thiyenne me ratath ekkama,ehen ranawiruwanta sadaranayak ne, hamuduruwanta boudha sasaneta thank denne ne- arehe koti dagalanawa, mehen muslim pakku dagalanawa, anthawadi un man kiyanne-

    oya okkoma daka daka sadda nathuwa wath jeewath wenna widiyak ne,,business kadan watila- athe salli ne- godak company od duwanne-

    meeta wada hoda nadda bn - anthima tax ekath waha bothaleta gewala eka beela marena eka

    ehen balapan wahinawa palenna, mama kiyanawata weather map eka aran balapan satellite eken lankawa paththata kochara kalagunayen bada da kiyala..me rata henayak kala bng palakayo=
     
    Last edited: