බික අශෝන් සමූහ දූශනයට

tarson

Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113
    මූට විරුද්දව මැතිවරන කොමිශන් සභාවෙන් නඩුවක් දාන්න ඕනෙ, "කලහකාරී ලෙස හැසිරීම" "මැතිවරන නිලදාරීන්ට අපහාස කිරීම" "මැතිවරන කොමිසමට අපහාස කිරීම" "නීතියට අපහාස කිරීම" "පවත්නා රජයට අහේතුකව නිර්දන ලෙස නින්දා කිරීම" "වත්මන් ජනාදිපති වරයාට නිර්දන ලෙස අපහාස කිරීම" "පොලිස් නිලදාරීන්ගේ රාජකාරියට භාදා කිරීම" 😌

    ආ තව,
    "මම කෑගහනවා යැයි පො|න්නයෙක් වගේ කෑ ගැසීම" 😂

    මූට ඒ වෙලාවෙ ඇතුලෙ හිටපු පො|න්න පර්සනැලිටි එක එලියට ආව වෙන්න බැරිද,
    "අනේ බේරගනියෝ, දූශනය කරන්න එනවෝ, මම කෑ ගහනවා, අනේ මාව සල්ලන් කලෝ" 🤣

    මේක ලේසියෙන් අතාරින්න හොද නෑ, මූව හිරේ දාල, පු|කේ අරවල ගන්න ඕනෙ. මුගෙ කොහොමත් සිස්ටම් එකම රීස්ටාට් කරන්න කාලෙ හරි. කලින් දේශපාලුවන්ගෙ පු|ක ලෙවකාල ගත්ත හයිය තාම පෙන්නනව. මූ හිතන්නෙ මූ ගෑනියෙක් වගේ කට කියෙව්වහම ඕනෙ ජරා කුප්ප දෙයක් කරල ඕනෙ තැනකින් බේරිල එන්න පුලුවන් කියල.

    දෙමව්පියො හරියට හැදුවෙ නැත්තන් සමාජයෙන් හෝ නීතියෙන් හරි මකවල හදන්න ඕනෙ මූව.

    එන්න මුගෙ සිස්ටම් රීස්ටාට් කරවමු. බම්ප් එකක් දාගෙන යන්න
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113
    ඌ ගොන් පාට් දානවා අනිත් එවුන් ඌට නැති ප්‍රසිද්දියක් හදල දෙනවා

    උබ මේ දැන් ටිකකට ඉස්සෙල්ල මේක බම්ප් කරා නේ? එඩිට් කලේ ඇයි ඉතින් අදහස වෙනස් උනාද 😂
     
    • Like
    Reactions: wissnshaftler

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    උබ මේ දැන් ටිකකට ඉස්සෙල්ල මේක බම්ප් කරා නේ? එඩිට් කලේ ඇයි ඉතින් අදහස වෙනස් උනාද 😂
    ඇයි අදහස් වෙනස් වෙන්න බැරිද :lol:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මූට විරුද්දව මැතිවරන කොමිශන් සභාවෙන් නඩුවක් දාන්න ඕනෙ, "කලහකාරී ලෙස හැසිරීම" "මැතිවරන නිලදාරීන්ට අපහාස කිරීම" "මැතිවරන කොමිසමට අපහාස කිරීම" "නීතියට අපහාස කිරීම" "පවත්නා රජයට අහේතුකව නිර්දන ලෙස නින්දා කිරීම" "වත්මන් ජනාදිපති වරයාට නිර්දන ලෙස අපහාස කිරීම" "පොලිස් නිලදාරීන්ගේ රාජකාරියට භාදා කිරීම" 😌

    ආ තව,
    "මම කෑගහනවා යැයි පො|න්නයෙක් වගේ කෑ ගැසීම" 😂

    මූට ඒ වෙලාවෙ ඇතුලෙ හිටපු පො|න්න පර්සනැලිටි එක එලියට ආව වෙන්න බැරිද,
    "අනේ බේරගනියෝ, දූශනය කරන්න එනවෝ, මම කෑ ගහනවා, අනේ මාව සල්ලන් කලෝ" 🤣

    මේක ලේසියෙන් අතාරින්න හොද නෑ, මූව හිරේ දාල, පු|කේ අරවල ගන්න ඕනෙ. මුගෙ කොහොමත් සිස්ටම් එකම රීස්ටාට් කරන්න කාලෙ හරි. කලින් දේශපාලුවන්ගෙ පු|ක ලෙවකාල ගත්ත හයිය තාම පෙන්නනව. මූ හිතන්නෙ මූ ගෑනියෙක් වගේ කට කියෙව්වහම ඕනෙ ජරා කුප්ප දෙයක් කරල ඕනෙ තැනකින් බේරිල එන්න පුලුවන් කියල.

    දෙමව්පියො හරියට හැදුවෙ නැත්තන් සමාජයෙන් හෝ නීතියෙන් හරි මකවල හදන්න ඕනෙ මූව.

    එන්න මුගෙ සිස්ටම් රීස්ටාට් කරවමු. බම්ප් එකක් දාගෙන යන්න
    Muwa hurathal karanne nathuwa ..aluth police lokka action ganna oni....
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,341
    1
    17,006
    113
    −273.15°C
    462933575_1920010178468351_7970514191647869493_n.jpg
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ''ඌ'' npp එකෙන් ඉල්ලන්න ඇවිල්ලා ඔහොම හැසිරුනානම් තොගෙ ත්‍රෙඩ් එක කොච්චර වෙනස් වෙයිද?
    මචං, තනි පුද්ගලයෙකුගෙ case ඒකක් නෙමේ මේක. List ඒකක් cancel වෙලා තියෙන්නෙ.
    බොහෝ විට මේ සම්බන්දව උගෙ team ඒකේ ඉන්න Lawyer ගෙ අතපසුවීමක්.......
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    මචං, තනි පුද්ගලයෙකුගෙ case ඒකක් නෙමේ මේක. List ඒකක් cancel වෙලා තියෙන්නෙ.
    බොහෝ විට මේ සම්බන්දව උගෙ team ඒකේ ඉන්න Lawyer ගෙ අතපසුවීමක්.......
    අශේන් npp එකෙන් එන්න හදලා දමිතට වගේ කේස් එකක් වුනානම්?

    දමිතා sjb එන්න හදලා නම කපලනෙ
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අශේන් npp එකෙන් එන්න හදලා දමිතට වගේ කේස් එකක් වුනානම්?

    දමිතා sjb එන්න හදලා නම කපලනෙ
    මචං, NPP/JVP - දේශපාලන මණ්ඩල / central committee / Election nomination committee තීරණය කරන්නෙ කාවද ඉදිරිපත් කරන්නෙ කියල. ඒ්කට criteria ඒකක් තියෙනව..

    අශේන්ට තියෙන්නෙ -- මැතිවරණ නීතිය සම්බන්ද ප්‍රශ්ණයක්.... තනි පුද්ගල නෙමේ
    දමිතට තියෙන්න -- පක්ෂෙ ඉන්න පුද්ගලයන්ගෙ කල්ලිවාදය, පුද්ගලභාවය සම්බන්ද ප්‍රශ්ණයක්....
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    අනාගතේ එන්න නියමිත කුණ්ඩාවාලයකට හේතුවක් විදිහට වර්තමානේ පටලෝ ගත්තා වෙන්න බැයිද..

    මූ දන්නවා මුදල් විශුද්ධි කරන පනත යටතේ මුටත් ස්වීප් එක ඇදෙන්න නියමිත බව.

    මෙන්න තරුණ ව්‍යාපාරික අපෙනුත් පළිගන්නවා වගේ වදනක් ගහන්න බැරි නෑ...

    මුන් ඒ තරම් නළුවෝ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113
    අනාගතේ එන්න නියමිත කුණ්ඩාවාලයකට හේතුවක් විදිහට වර්තමානේ පටලෝ ගත්තා වෙන්න බැයිද..

    මූ දන්නවා මුදල් විශුද්ධි කරන පනත යටතේ මුටත් ස්වීප් එක ඇදෙන්න නියමිත බව.

    මෙන්න තරුණ ව්‍යාපාරික අපෙනුත් පළිගන්නවා වගේ වදනක් ගහන්න බැරි නෑ...

    මුන් ඒ තරම් නළුවෝ

    ඌ මෝඩ වෙලා එහෙම කලත් උගෙ ප්ලෑන් නම් හරියන්නෙ නෑ. NPP කියන්නෙ දිය රෙද්දෙන් බෙල්ල කපන ජාතියෙ එවුන් සෙට් එකක්, ඒක නිසා ගැලවීමක් නම් නෑ. ඒත් එහෙම වෙන එක හොදයි නැත්තන් මේ වගේ කට පු|ක වගේ වෙච්ච හොර ගොන් බි|ජ්ජොයි, මජර දේශපාලුවො ටිකයි ඉවර කරන්න වෙන ක්‍රමයක් නැති නිසා. හැබැයි අනුරත් ස්ටේජ් එකේ බික කොලුවව වර්නනා කලා පහුගිය ටිකේ.