නාගානන්දට ඇයි අකමැති?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,052
    34,566
    113
    නාගානන්දට ඇයි අකමැති?

    නාගානන්ද ආවොත් මිනිහා ඉදිරිපත් කරන ව්‍යස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගාන එකසිය ගානකට අඩුවෙනවා, පළාත් සභා ක්‍රමය අහෝසි වෙනවා, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට කාර් පර්මිට් අහෝසි වෙනවා බාර් පර්මිට් අහෝසි වෙනවා. ඉතින් ගොඩක් අය මිනිහට අකමැති ඇයි?
     
    • Like
    Reactions: Challenger SRT8

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පේන්නේ නැද්ද අර කුරුදුවත්තේ වද වේසි..

    2014 දී ලිච්චවී පාලනයක් ගේනවා කියලා බලයට ආවේ..

    ඊයේද කොහෙද ආයෙත් ඒ කටින්ම කිව්වේ ලිච්චවී පාලනයක් ගේන්න බලය දෙන්න කියලා..
     
    • Like
    Reactions: ChoraKolla

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,907
    1
    60,865
    113
    Mother Earth
    youtube එකේ වීරයන්ට පුළුවන්ද රට හදන්න. අනේ නිකන් ඉඳින්. මේ පාර වැඩේ වැරදුණොත් වැරදුණාම තමයි. :yes:
     

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    පේන්නේ නැද්ද අර කුරුදුවත්තේ වද වේසි..

    2014 දී ලිච්චවී පාලනයක් ගේනවා කියලා බලයට ආවේ..

    ඊයේද කොහෙද ආයෙත් ඒ කටින්ම කිව්වේ ලිච්චවී පාලනයක් ගේන්න බලය දෙන්න කියලා..

    :rolleyes:
     
    • Like
    Reactions: Dr.Amdan

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    President Cannot change constitution by his own need 2/3 majority of parliament .Same apply to provincial council changers need peoples mandate (Janamatha Vicharanaya).
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    ඒ මනුස්සය කියන දේවල් ඕනාවට වඩා සුන්දරයි ! එකයි ගොඩක් අය අකමැති !
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,888
    28,797
    113
    100 ta adu keranne moketada.ay unta sape windinne berida?..umbela wage kuhaka haththe :lol:

    oya dan inne raththeran 225k..oya kattiya niyojena wena ekektama deepan kuhaka nowi :cool:
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    100 ta adu keranne moketada.ay unta sape windinne berida?..umbela wage kuhaka haththe :lol:

    oya dan inne raththeran 225k..oya kattiya niyojena wena ekektama deepan kuhaka nowi :cool:

    225 nathi kenek api genawa. ape supiri janapathi shiranthi rajapaksha mathiniya:cool:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගොඩක් අය දන්නව බං ඔහොම කියල එන උන් තමා සුපිරියටම ඇරල යන්නෙ කියල. කොහොද ඇට්සල් චූටි පෑනෙන් අත්සං කරල ඇරපු ඇරිල්ල. තාම රිදෙනවනෙ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොඩක් අය දන්නව බං ඔහොම කියල එන උන් තමා සුපිරියටම ඇරල යන්නෙ කියල. කොහොද ඇට්සල් චූටි පෑනෙන් අත්සං කරල ඇරපු ඇරිල්ල. තාම රිදෙනවනෙ

    atlas panen ariyata echchara ridenne na bn... :no:
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    europe රටවල් දියුණු වෙලා තියෙන්නේ නිතිය හින්ද .
    විශේෂයෙන්ම Nordic ,Scandinavian සෙට් එක . කාගෙන්වත් හොරකන් කරලවත් , රටේ මහ ලොකු සම්පත් තිබිලවත් නෙවෙයි .
    Netherlands කියන්නේ ගොඩක් පොඩි රටක් second largest food exporter . , ලංකාවෙන් බාගයයි . winter එකේ වවන්නත් බැහැ ලංකාවේ තරම් හොද දේශගුණයක් වෙන කිසිම රටක නැහැ ..
    නිතිය හරියට හින්දයි දියුණු වෙලා තියෙන්නේ . නිතිය හරියට තියෙනවනම් රට දියුණු වෙනවා . කාටවත් වෙන රටවල් වලට යන්න ඕනේ නැහැ . මම වුනත් රටෙන් ගියේ හරි හමන් නිතියක් නැති හින්ද . හරියට දෙයක් වෙන්නේ නැති හින්ද , ළමයෙක්ට අනාගතයක් නැති හින්ද .
    හැම මිනිහෙක්ම රට යන්නේ සල්ලි හොයන්න නෙවෙයි .
    middle east , Singapore වල වැඩ කරන engineers , doctors ල Scandinavian රටවලට student ල විදිහට යනවා . මොකද අනිත් සේරම තිබ්බත් ළමයෙක්ට අනාගතයක් නැති හින්ද ඒ රටවල .
    හැබැයි මේදේ වුනොත් වෙන රටවලට ගිය ලනකාවේ අය ආපසු ලංකාවට එනවා .
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මේ ත්‍රෙඩ් එක අපිට 2025දී විතර බම්ප් කරල ආතල් එකක් ගන්න පුලුවන් වෙයිද? :rolleyes::rolleyes::rolleyes: