නාගානන්දය ඇරියා නේද කට්ටියටම

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    නාගානන්දය ඇරියා නේද කට්ටියටම

    නාගානන්දය ඇප තැම්පත් කරල නෑ නේද බන්. පව් යකෝ මූ ගැන ලොරි talk දිදී මුට සල්ලිත් දීල system change කරන්ඩ දගලපු බුද්දිමත් සෙට් එක.කට්ටියටම ඇරල මිනිහ මාරු.

    උගත් කියල හිතන් ඉන්න මධ්‍යම පාන්තික සෙට් එක ඇයි බන් මෙහෙම රැවටෙන්නෙ මොකෙක් හරි ඇවිල්ලා
    පච ටිකක් කිව්වහම.ගොඩක් අවස්තා වල දේශපාලන කේස් විතරක් නෙවේ සක්විතියා වගේ උන්ටත් අහු උනේ මද්‍යම පන්තියේ උන්

    3R69Lq8
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    හොදයි. ගෝඨාභයට තමයි ඒකෙත් වාසිය
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අරින එක ඇරියා කොලබොක්කටම...පචෝරිස්ලාගෙන් පිරුනු මේ සිරිලන්තයට දැන් දැන් ...ඒරොප්පේ සිට පවා පැමින ඇරවා දෙනු ලැබේ. ඇරවා ගන්නා උදවිය පශ්චාත් බාග අල්ලාගෙන දත කට පූට්ටුවී සිටිනුද දක්නට ලැබේ....
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ලංකාවෙ යල් පැන ගිය උගත්තු ඉන්නෙ බන් .
    යාවජීව උගත්තු නැහැ.
    යාජීව උගත්තු අතීතය මතක ඇතිව වර්තමානෙ විමසිල්ලෙන් ඉඳිමින් අනාගතෙ දකින අය.
    එහෙම උන් ලංකාවෙ නැහැ.
    ලංකාවෙ උගත්තු ඉන්නෙ ජොබ් එකෙ ප්‍රමොෂන් එක ගන්න ,පර්මිට් එකට පිර රට පී ආර් එකට.

    බුද්ධිමතුත් නැහැ ලංකාවෙ.
    ඒ අඩුව නිසා තම සිංහල ජාතියට නිසි නායකත්වයක් නැත්තෙ සහ සුළු ජාතීන් දිගට හරහට අරින්නෙ.

    අළුතෙන් හිතන්න බැරි උගත්තු කොහෙ හරි රටක කැල්ලක් අහුලන් මෙහෙ උන්ට අත අරිනවා.
    මහ ජතිය අහුල ගන්නවා.

    හොලිවුඩ් ෆිල්ම් එකක සිංහ කොඩිය කොනකින් දැක්කත් චූන් වෙන ,
    දියුණු රටක ලංකාවෙ එකෙක් ඉහළයි කියන තැනක හිටියොත් ඒක ජාතික තලයෙ නිව්ස් එකක් වෙන රටක් බන් අපි.
    තව මොන කතාද ?

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    අරින එක ඇරියා කොලබොක්කටම...පචෝරිස්ලාගෙන් පිරුනු මේ සිරිලන්තයට දැන් දැන් ...ඒරොප්පේ සිට පවා පැමින ඇරවා දෙනු ලැබේ. ඇරවා ගන්නා උදවිය පශ්චාත් බාග අල්ලාගෙන දත කට පූට්ටුවී සිටිනුද දක්නට ලැබේ....

    Kade giya un saddda naa ban dan
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    :dull::nerd:
    ලංකාවෙ යල් පැන ගිය උගත්තු ඉන්නෙ බන් .
    යාවජීව උගත්තු නැහැ.
    යාජීව උගත්තු අතීතය මතක ඇතිව වර්තමානෙ විමසිල්ලෙන් ඉඳිමින් අනාගතෙ දකින අය.
    එහෙම උන් ලංකාවෙ නැහැ.
    ලංකාවෙ උගත්තු ඉන්නෙ ජොබ් එකෙ ප්‍රමොෂන් එක ගන්න ,පර්මිට් එකට පිර රට පී ආර් එකට.

    බුද්ධිමතුත් නැහැ ලංකාවෙ.
    ඒ අඩුව නිසා තම සිංහල ජාතියට නිසි නායකත්වයක් නැත්තෙ සහ සුළු ජාතීන් දිගට හරහට අරින්නෙ.

    අළුතෙන් හිතන්න බැරි උගත්තු කොහෙ හරි රටක කැල්ලක් අහුලන් මෙහෙ උන්ට අත අරිනවා.
    මහ ජතිය අහුල ගන්නවා.

    හොලිවුඩ් ෆිල්ම් එකක සිංහ කොඩිය කොනකින් දැක්කත් චූන් වෙන ,
    දියුණු රටක ලංකාවෙ එකෙක් ඉහළයි කියන තැනක හිටියොත් ඒක ජාතික තලයෙ නිව්ස් එකක් වෙන රටක් බන් අපි.
    තව මොන කතාද ?

    :nerd::nerd::nerd:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඌට ලැබුනු donations විතරක් නෙමෙයි ඌ එහේ මෙහේ කරපු කළු සල්ලි කොච්චර ඇතිද?

    ඌව ප්‍රමොට් කරන්න ගත්ත දවස්වලම මන් දැනගත්තා ඌ බොරු කාරයෙක් කියලා.
    කරන්න බැරි වැඩ කරන්න හදන එකෙක් කියලා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අරින එක ඇරියා කොලබොක්කටම...පචෝරිස්ලාගෙන් පිරුනු මේ සිරිලන්තයට දැන් දැන් ...ඒරොප්පේ සිට පවා පැමින ඇරවා දෙනු ලැබේ. ඇරවා ගන්නා උදවිය පශ්චාත් බාග අල්ලාගෙන දත කට පූට්ටුවී සිටිනුද දක්නට ලැබේ....

    :rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,002
    1
    61,107
    113
    Mother Earth
    මම නම් දැනන් හිටියා උගෙ පිටිපස්සෙ කොච්චර NGO කාරයො හිටියද ? කොච්චර ඒවා වලින් සල්ලි පම්ප් කරන්න ඇත්ද. බොරු කියල මිනිස්සු රවට්ටලා කරන්න බැරි වැඩ ගැන කතා කරලා කොච්චර ගේමක්ද දෙන්න හැදුවෙ ඕකා. :oo:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    පොරගේ ලන්කවේ පුරවැසිබාවයත් ඔප්පු කරන්න මොනාද තියෙන සාධක. මාස 6න් ගත්තෙ නැත්නම් පෝර UK සිටිසන්ම තම්යි

    YTm6kZ3.jpg
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,181
    113
    ලංකාවේ කොහෙද බන් උගත්තු උන් ඔක්කොම පිටරට ! මෙහෙ ඉතුරු වෙලා ඉන්නෙ සාම්ප්‍රදායික මහන්තතිවය ඔලුවෙ තියන් ඉන්න උගත්තු ! හොඳ මිනිසුනුත් ඉන්නව ඒත් එලියට එන්නෙ බොහෝම අඩුවෙන් !