නාගානන්දය ඇරියා නේද කට්ටියටම
නාගානන්දය ඇප තැම්පත් කරල නෑ නේද බන්. පව් යකෝ මූ ගැන ලොරි talk දිදී මුට සල්ලිත් දීල system change කරන්ඩ දගලපු බුද්දිමත් සෙට් එක.කට්ටියටම ඇරල මිනිහ මාරු.
උගත් කියල හිතන් ඉන්න මධ්‍යම පාන්තික සෙට් එක ඇයි බන් මෙහෙම රැවටෙන්නෙ මොකෙක් හරි ඇවිල්ලා
පච ටිකක් කිව්වහම.ගොඩක් අවස්තා වල දේශපාලන කේස් විතරක් නෙවේ සක්විතියා වගේ උන්ටත් අහු උනේ මද්යම පන්තියේ උන්

Last edited: