නාගා උත්තර දෙයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාගා උත්තර දෙයි

    කෝ මේකේ නාගා Fans ල දැන් නැහැනේ...ඔන්න අපිම දානවා

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපේක්ෂා බංගත්වයක් ඇති කරගන්න එපා..තව සල්ලි දාන්න :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැහැදිලි ක්‍රමවේදයක් ගෙනාව ලෝන්තයා අන්තිමට පක්ෂෙක එකෙක්ට අහු උනා.........

    තව මූ රෙදි ඇදගෙන කතා කරනවා නේ........
    ගොටුකොල පොන්නයෙක්.....
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    නීති විශාරදයාට වෙච්ච වැඩක් අනේ හපොයි අවරුදු 71එකක් රැවටුනු වහල්ලු කියපු අපේ නගා ෆැන්ස්ලා කොහේද
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පැහැදිලි ක්‍රමවේදයක් ගෙනාව ලෝන්තයා අන්තිමට පක්ෂෙක එකෙක්ට අහු උනා.........

    තව මූ රෙදි ඇදගෙන කතා කරනවා නේ........
    ගොටුකොල පොන්නයෙක්.....

    තාම ඉවර නෑලු.... පටන් ගත්ත විතරලු.....

    ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙන්නවත් බැරි උනාලු ...හැබැයි පාර්ලිමේන්තුව අහෝසි කරනවලු.....කතාව ලෝකෙට ගහන්න හැබැයි පොල් කට්ටක් පිරෙන්න..%$%£^.. බෑ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,865
    113
    canada
    ලංකාවේ බුද්දිමතුන් යයි සිතාගන්නා .... ඊනියා කොල්ලන්.............

    මෙගේ හොදම යාලුවෙක් මුට බොක්කෙන්. ලගදී හම්බුනාම අහන්න ඕනේ කොහොමද කියල
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    නුතන සක්විති, නාගා කියන්නේ කටින් බතලකොල හිටවන ඩයල් එකක්. විකල්ප හොයන සෙට් එක අහු උනා මුගේ සිනි බෝල වලට, මිනිහෙක් එක්ක වැඩ කරන්න බැරි මනුස්සයෙක්ට පුලුවන්ද බන් රටක් පාලනේ කරන්න ... තාමත් අපේ ගොන්නු රැවටෙනවා නේ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    e wyawasthawa hodai wage ban. me para dinanna bari unata issarahata ohoma deyak wena eka hodai. President,Prime Minister dennama yawala 5 denekge comitee ekak genawa kiyanne hoda deyak mata hithena widihata.
    issarahata mokada wenne kiyala balamu
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    තමන්ගේ ප්‍රතිපත්ති නිසා තමන්ම වල කපා ගත්ත වගේ වැඩක් උනේ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නීති විශාරදයාට වෙච්ච වැඩක් අනේ හපොයි අවරුදු 71එකක් රැවටුනු වහල්ලු කියපු අපේ නගා ෆැන්ස්ලා කොහේද

    una hoya ganawath na mata thama mathakai ara wiwasthawa janadipathi waranen samatha karanna puluwan kiuwa nithi wisahradayo tika.:(:(:(
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    machan puthgalaya gana balanna epa.
    Minihage krama wedaya balanna.

    eken lankawata wena sewava balanna monayam akarayakin hari itu unanam.
    Aurudu 71 une nathi de karanna puluwan wena eka oyageth mageth lamainge vasanawa.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    una hoya ganawath na mata thama mathakai ara wiwasthawa janadipathi waranen samatha karanna puluwan kiuwa nithi wisahradayo tika.:(:(:(

    මේ ඉන්නේ එකෙක් මුට එක්කෝ පිස්සු 1600 පඩියට වැඩ කරන එකේක් යකෝ මෙච්චර දෙයක් වෙලත් අවරුදු 71 එකක් කියාගෙන නගා නගා ගහන්නේ මුට ඉන්නේ එසේ මෙසේ ඉත්තැවෙක් නම් නෙමේ

    machan puthgalaya gana balanna epa.
    Minihage krama wedaya balanna.

    eken lankawata wena sewava balanna monayam akarayakin hari itu unanam.
    Aurudu 71 une nathi de karanna puluwan wena eka oyageth mageth lamainge vasanawa.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේ ඉන්නේ එකෙක් මුට එක්කෝ පිස්සු 1600 පඩියට වැඩ කරන එකේක් යකෝ මෙච්චර දෙයක් වෙලත් අවරුදු 71 එකක් කියාගෙන නගා නගා ගහන්නේ මුට ඉන්නේ එසේ මෙසේ ඉත්තැවෙක් නම් නෙමේ

    Oya mage post ekata quote kara nam vitharak meka balanna.
    Machan mama 1600ta wada karanna newei.
    Mama kauda kiyak maseta hoyanawada kiyala oyata mage parana threads baluwa nam therevi.
    Ape kollonta mama kochchara help karala thiyenawada kiyala oyata therevi.

    Owa wadak na machan. mama kagewath fan kenek newei. eth mama lanka we fan kenek.
    ekai mata mewa daka daka nikan inna bari.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    තාම ඉවර නෑලු.... පටන් ගත්ත විතරලු.....

    ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙන්නවත් බැරි උනාලු ...හැබැයි පාර්ලිමේන්තුව අහෝසි කරනවලු.....කතාව ලෝකෙට ගහන්න හැබැයි පොල් කට්ටක් පිරෙන්න..%$%£^.. බෑ

    කොහොමද එක නාගා පට්ට නයෙක් නිග හැරියා.... මිලියන 12ක් එකතුකරලා 11 ක් වියදම් වෙලා අනෙ මන්දා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නීති විශාරදයාට වෙච්ච වැඩක් අනේ හපොයි අවරුදු 71එකක් රැවටුනු වහල්ලු කියපු අපේ නගා ෆැන්ස්ලා කොහේද

    :rofl::rofl::rofl: