පැහැදිලි ක්‍රමවේදයක් ගෙනාව ලෝන්තයා අන්තිමට පක්ෂෙක එකෙක්ට අහු උනා.........
තව මූ රෙදි ඇදගෙන කතා කරනවා නේ........
ගොටුකොල පොන්නයෙක්.....
නීති විශාරදයාට වෙච්ච වැඩක් අනේ හපොයි අවරුදු 71එකක් රැවටුනු වහල්ලු කියපු අපේ නගා ෆැන්ස්ලා කොහේද



una hoya ganawath na mata thama mathakai ara wiwasthawa janadipathi waranen samatha karanna puluwan kiuwa nithi wisahradayo tika.![]()
machan puthgalaya gana balanna epa.
Minihage krama wedaya balanna.
eken lankawata wena sewava balanna monayam akarayakin hari itu unanam.
Aurudu 71 une nathi de karanna puluwan wena eka oyageth mageth lamainge vasanawa.
මේ ඉන්නේ එකෙක් මුට එක්කෝ පිස්සු 1600 පඩියට වැඩ කරන එකේක් යකෝ මෙච්චර දෙයක් වෙලත් අවරුදු 71 එකක් කියාගෙන නගා නගා ගහන්නේ මුට ඉන්නේ එසේ මෙසේ ඉත්තැවෙක් නම් නෙමේ
තාම ඉවර නෑලු.... පටන් ගත්ත විතරලු.....
ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙන්නවත් බැරි උනාලු ...හැබැයි පාර්ලිමේන්තුව අහෝසි කරනවලු.....කතාව ලෝකෙට ගහන්න හැබැයි පොල් කට්ටක් පිරෙන්න..%$%£^.. බෑ
නීති විශාරදයාට වෙච්ච වැඩක් අනේ හපොයි අවරුදු 71එකක් රැවටුනු වහල්ලු කියපු අපේ නගා ෆැන්ස්ලා කොහේද


