නාගා එකතු කරපු සල්ලි වලට වෙච්ච දේ

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නාගා එකතු කරපු සල්ලි වලට වෙච්ච දේ

    නාගානන්ද හැර ජනාධිපති මැතිවරණය ව්‍යාපාරයේ යෙදුනු කිසිම අයකු තම මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධ විගණක වරයකු සහතික කල ගිණුම් මැතිවරණ කොමිසමට භාර දුන්නේ නැත. පසුගියදා අලුතින් පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම් කරන අවස්ථාවේද එම ගිණුම් නැවතත් මැතිවරණ කොමිසම වෙත භාරදෙන ලද අතර විනිවිද පෙරමුණ නමින් ඉදිරිපත් කරන එම ගිණුම් ගාස්තුවක් ගෙවා ඕනෑම පුරවැසියකුට ලබා ගත හැක. එසේ වුවද ලොව පුරා වාසය කරන සමස්ථ 'ශ්‍රී ලාංකික' ප්‍රජාවගේ අවධානයට එම තොරතුරු මේ සමග පලකෙරෙයි.
    විගණන වාර්තාව

    adreport1.png

    adreport2.png

    adreport3.png

    adreport4.png

    adreport5.png
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උෟට පක්ෂයක් හදාගන්න කියපන් ඔක්කොටම කලින්..මහ ලොකු ලෝයර් ජනාධිපති වරණෙට අාවේ පලවෙනි පාරට මොන්ටිසෝරියට ළමයෙක් අාව වගේ..:lol:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උෟට පක්ෂයක් හදාගන්න කියපන් ඔක්කොටම කලින්..මහ ලොකු ලෝයර් ජනාධිපති වරණෙට අාවේ පලවෙනි පාරට මොන්ටිසෝරියට ළමයෙක් අාව වගේ..:lol:

    හඩ පටයක් තියෙනවලු අර ඉසුරු සුබසිංහ ලග. එක ඌ එලියට දෙන්නේ නැ JVP, NPM එකට එකෙන් වෙන අවනම්බුව හින්ද. නැත්තම් බලන්න තිබ්බ උබ මේ රෙප්ලයි එක දාන හැටි
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    හඩ පටයක් තියෙනවලු අර ඉසුරු සුබසිංහ ලග. එක ඌ එලියට දෙන්නේ නැ JVP, NPM එකට එකෙන් වෙන අවනම්බුව හින්ද. නැත්තම් බලන්න තිබ්බ උබ මේ රෙප්ලයි එක දාන හැටි

    oka eliyata awa :rolleyes:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හඩ පටයක් තියෙනවලු අර ඉසුරු සුබසිංහ ලග. එක ඌ එලියට දෙන්නේ නැ JVP, NPM එකට එකෙන් වෙන අවනම්බුව හින්ද. නැත්තම් බලන්න තිබ්බ උබ මේ රෙප්ලයි එක දාන හැටි

    ඕකගෙ බොරු ඔය.නාකි හිවල්‍ මොටා..ඕකා තමා ගිය ජනපතිවරණෙ JVP ජන්ද කැඩුවෙ බොරු පතුරවල.ඕකා ගෝඨගෙ පිල්ලියක් මට හිතෙන්නේ..පල් හොරා..රට ගිහින් ඵහෙ ඉන්න ලංකාවෙ උන්ව ගොනාට අන්ඳල සල්ලි ටික අරන් මාරු උනා..ඒ උනාට හොයන්නෙ JVP ඵකේ වැරදි..
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    oka eliyata awa :rolleyes:

    උබ කියන එක මම අහල තියෙනවා. එක නාගයි සුබසිංහයි අතර එකක්. මේක සුබසිංහයි උනුයි අතර එකක් වෙන්න ඕනි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් නාගය මේ පාරත් සල්ලි හොය ගන්ඩ වගේ ට්‍රයි එක...සල්ලි ටික එකතුකරගෙන ඉල්ලන්ඩ පක්ශයක් නැ කියල මාරු වෙනව සරලයි...:lol::lol::lol::lol::lol:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Ko me anith bayyo tika? Audit ekak damuda? :P

    බයියෝයි ටොයියොයී ඔක්කොම ඉන්නේ මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මම වෙන කරන්න දෙයක් නැතුව කුණුහරප දාල රෙප් දෙන්න විතරයි
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    බයියෝයි ටොයියොයී ඔක්කොම ඉන්නේ මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මම වෙන කරන්න දෙයක් නැතුව කුණුහරප දාල රෙප් දෙන්න විතරයි

    na na... kalin toyyo tamai dan wale wal nathuwa naga passe yanne..ekane nagage thread wela toyyo banela naththe :lol::P
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    kochchara pampori gahuwath wedak nane. election ekata enna anithimedi pakshekuth nathiunane.
    Dan balapan thousand talks dila loku impact ekak karanawa kiwwa manussayekta oya wage simple but extremely important deyakwath hariyata karaganna bari unama ethanin ehata katha karala wedak nane :rolleyes:

    ita passe apahu kochchara nan wachane wenas karada? AKD ta support karanawa kiwwa. Anthimedi Sajith ta support karanawa kiwwa. Patan gaththe nam 225ma epa kiyala :rolleyes::rolleyes:

    kochchara nam minihage constitutions wenas karada? He goes in the same lot as most other politicians, but you have to add "wannabe" to the front
     
    Last edited: