නාගා එකතු කරපු සල්ලි වලට වෙච්ච දේ
විගණන වාර්තාවනාගානන්ද හැර ජනාධිපති මැතිවරණය ව්‍යාපාරයේ යෙදුනු කිසිම අයකු තම මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධ විගණක වරයකු සහතික කල ගිණුම් මැතිවරණ කොමිසමට භාර දුන්නේ නැත. පසුගියදා අලුතින් පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම් කරන අවස්ථාවේද එම ගිණුම් නැවතත් මැතිවරණ කොමිසම වෙත භාරදෙන ලද අතර විනිවිද පෙරමුණ නමින් ඉදිරිපත් කරන එම ගිණුම් ගාස්තුවක් ගෙවා ඕනෑම පුරවැසියකුට ලබා ගත හැක. එසේ වුවද ලොව පුරා වාසය කරන සමස්ථ 'ශ්‍රී ලාංකික' ප්‍රජාවගේ අවධානයට එම තොරතුරු මේ සමග පලකෙරෙයි.



