You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
නාගා කරන්න බැරි දේවල් කියන කොටම දැනගත්තා වෙනසට ආශා එවුන්ව පුක්ෂණය කරනව කියල... අපි කොච්චර කිව්වද ඕක හොරෙක් ඕක කියන දේ කරන්න බෑ කියල.... නඩු කාරයොයි, අබ්බගාත උන්නැහෙලයි, ව්‍යවස්ථාව ගිලපු ඔස්තාර්ලයි පිටු ගණන් අපිත් එක්ක තර්ක කොලා... තොපිල ලෝයර්ස්ලා ද කියලා.... අනේ නෑ අපි ගමේ ගොඬේ සිපය්යෝ.... හැබැයි හරක හැරෙන කොට දන්නව කෙසෙල් ගහ කනවා කියල.... මොකද අපි හරකයි කෙසෙල් ගහයි දෙකම දන්නවා.... අර ඔස්තාර්ලා තමන් කෙසෙල් ගහක් කියලත්, නාගා හරකෙක් කියලත් දැනගත්තේ නෑ නොවැ....
හපෝ හොඳටම රිදිල 
අම්මෝ ඒක නම් සුපිරි..... තව ටික දවසකින් මහේෂටත් ඔය වගේ දේවල් ටිකක් හදාගෙන හිටපල්ලා... අනාවැකි නෙවෙයි අනිවාර්යයෙන් වෙන දේ කියන්නේ....
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසූ නාගානන්ද කොඩිතුවක්කු, මැතිවරණයට තරග නොකිරීමටයි තීරණය කර ඇත්තේ.
ඒ අනුව ඔහු මේ වන විට තීරණය කර ඇත්තේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායකට සහය පළකිරීමටයි.
source neth news
1. 225 + 1 එපා කියපු නාගානන්ද මහත්තයා රෙද්ද ගලෝලද ලපයා එක්ක එකතු උනේ ?
2. ලපයා 225 එකෙක් නෙවෙයිද?
3. ලපයා පහුගිය අවුරුදු 71 රට කෑවා කියල මෙතන වැළලෙන්න හදන උන් චෝදනා කරන සැට් එකට අයිති නැද්ද?
4. අර එකතු කරපු සල්ලි ටික කොයි ලැට් එකේදිද ලපයාට බාර දෙන්නෙ?