නාග මානික්‍ය...මෙය මිත්‍යාවක්ද? සත්‍යක්ද?

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    නාග මාණික්‍ය ලබා ගන්න අන්දම පැහැදිලි කරන අයත් ඉන්නවා මැණිකක් ගන්නා හැටි ඇස් දෙකෙන්ම දැක්ක විදියට. :lol::P:rofl::D

    ඔය කථාව මාත් අහල තියෙනව...හත් පාරක් ගහනව කියල නම් අහල නෑ !
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හම්බන්තොට විතාරණ්දෙනිය පැත්තේ පංසලකදි මම දවසක් මේ එකක් දැක්කා.අපිට නවතින්න තැනක් නැතිව දවසක් හෙන වැස්සේ පංසලක හිර වෙලා ඉද්දී හමුදුරුවෝ කතාවට සෙට් වෙලා පස්සේ අපි විශ්වාස කරන්න පුලුවන් කියලා තේරුනාම අවාස ගෙට එක්ක ගිහින් මේක පෙන්නුවා.ඒ හාමුදුරුවන්ගේ පංසලේ බෝධියේ කාලයක් ජීවත් වුන නාග රාජයාගෙලු.ඒ නයා පංසලේ නිර්මාතෘ ලොකු හාමුදුරුවෝලු.මාණික්‍ය තැම්පත් කරලා චෛත්‍යයක් හදන්න හිතන් ඉන්නවාලු.නාමල් ගොයියාගෙන් බේරගන්නලු ට්‍රයි එක.ඌට ආරංචි වුනොත් ඇවිත් අරන් යනවලු....
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka

    අනේ මංදා බං එකෙක් මේක බොරුවක් කියලා -රෙප් දීලා. උගේ කොන්ද පණ නෑ නම දාලා රෙප් කපන්න. අනික රෙප් වලින් ආප්ප කන්නද බං. හිතේ අමාරුකාරයෝ ඉන්නවානේ:lol::lol:

    reputation_neg.gif
    නාග මානික්‍ය...මෙය... 05-22-2015 07:36 PM boru katha hada hada rep higakanna epa ponnayo..
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඇත්ත නැත්ත කෙසේ වෙතත්
    උඹ හින්දා නයි කීප දෙනෙකුට පොරෝ පාර නම් sure

    එහෙම කරන එකා පට්ට මෝඩයෙක් බං. නිකම් පව් පුරෝගන්නවා.:lol:
     
    abide

    Banned
    Apr 27, 2015
    13
    1
    0
    කවුරු හරි උබට ග්ලෝ ස්ටෝන් එකක් දීල උබව රවට්ටලා මචන්..
    ඔයින් ගල් 10oක් ebay කරන්න පුළුවන් රුපියල් 1000කට..:lol::lol:
     
    abide

    Banned
    Apr 27, 2015
    13
    1
    0
    ඔව් මචං. ඔහොම ගල් තියෙනවා තමයි. ඒත් මේ මං කියන එක වෙන එකක්..අනික මං ගාව තියෙන්නේ තද නිල් පාට එකක්..මැණික් අඳුරන්න බැරි කමක් නෑ මට. අනික ඒක මට ලැබුනේ ගොඩාක් කාලෙකට කලින්..ඒ දීපු කෙනා ඕවා ගැන ඒ කාලේ අහන්නවත් නොලැබෙන කාලෙක ලබාගත්තු දෙයක්. මට හොඳටම ෂුවර් මේ ඔයා කියන ජාතියේ glowing stone එකක් නෙමෙයි කියලා. ඔයාගේ කුතුහලය ගැන සංතෝසයි.:)

    ඌ උබව රවට්ටලා ඔයි.
    උබත් ඔය කියන්නේ කව්රුත් කියපු දෙයක්නේ.
    උබ ගත්ත එකක් වත්, උබ ගන්නවා දැකපු එකක්වත් නෙමෙයි නේ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අනේ මංදා බං එකෙක් මේක බොරුවක් කියලා -රෙප් දීලා. උගේ කොන්ද පණ නෑ නම දාලා රෙප් කපන්න. අනික රෙප් වලින් ආප්ප කන්නද බං. හිතේ අමාරුකාරයෝ ඉන්නවානේ:lol::lol:

    reputation_neg.gif
    නාග මානික්‍ය...මෙය... 05-22-2015 07:36 PM boru katha hada hada rep higakanna epa ponnayo..

    You must spread some Reputation around before giving it to kaotic again.
     
    abide

    Banned
    Apr 27, 2015
    13
    1
    0
    උබට කුණුහරපෙන් බැනල රේප් කපන්න දෙයක් මම කිව්වේ නෑ..
     
    abide

    Banned
    Apr 27, 2015
    13
    1
    0
    ඕකට උබ කීයක් දුන්නද බන්..
    නිකං හම්බුනානං අවුලක් නෑ නැත්තන් අඩුගානට ebay කරගන්න තිබ්බ තොගයක්ම..
    :lol::lol::lol:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    උබට කුණුහරපෙන් බැනල රේප් කපන්න දෙයක් මම කිව්වේ නෑ..

    mama kunuharapen banala rep kapala ne. oyata waradimak wela. prashnayak tiyenawanam adminta kiyanna. anika oyata meka gana mechchara hithe amaru ai? methana off topic yanna epa. oyage adahas pala kalata sthuthyi.
     
    abide

    Banned
    Apr 27, 2015
    13
    1
    0
    mama kunuharapen banala rep kapala ne. oyata waradimak wela. prashnayak tiyenawanam adminta kiyanna. anika oyata meka gana mechchara hithe amaru ai? methana off topic yanna epa. oyage adahas pala kalata sthuthyi.

    හිතේ අමාරු නැද්ද බං උඹ ග්ලෝ ස්ටෝන් එකක් ඔච්චර වටිනවයි කිව්වම..:lol::lol:
    මිනිස්සුන්ට උඹලව ඔහොම රවට්ටන්න ඉඩ තියන්න එපා මචං..
    නිකං හම්බුනානං අවුලක් නෑ ඉතිං..
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නයා මලාම ඕකට මොකද බන් වෙන්නෙ?
    ඔක හුඟක් වටිනවද?
    මොනවගේ වැඩවලටද ඕක ගන්නෙ?

    දන්න පිංවතෙක් කියපන්කෝ

    Owa gannawa saariwala allanna bn:rofl::rofl: