නාග මාණික්‍ය ලබා ගන්න අන්දම පැහැදිලි කරන අයත් ඉන්නවා මැණිකක් ගන්නා හැටි ඇස් දෙකෙන්ම දැක්ක විදියට.![]()
හම්බන්තොට විතාරණ්දෙනිය පැත්තේ පංසලකදි මම දවසක් මේ එකක් දැක්කා.අපිට නවතින්න තැනක් නැතිව දවසක් හෙන වැස්සේ පංසලක හිර වෙලා ඉද්දී හමුදුරුවෝ කතාවට සෙට් වෙලා පස්සේ අපි විශ්වාස කරන්න පුලුවන් කියලා තේරුනාම අවාස ගෙට එක්ක ගිහින් මේක පෙන්නුවා.ඒ හාමුදුරුවන්ගේ පංසලේ බෝධියේ කාලයක් ජීවත් වුන නාග රාජයාගෙලු.ඒ නයා පංසලේ නිර්මාතෘ ලොකු හාමුදුරුවෝලු.මාණික්‍ය තැම්පත් කරලා චෛත්‍යයක් හදන්න හිතන් ඉන්නවාලු.නාමල් ගොයියාගෙන් බේරගන්නලු ට්‍රයි එක.ඌට ආරංචි වුනොත් ඇවිත් අරන් යනවලු....

ඇත්ත නැත්ත කෙසේ වෙතත්
උඹ හින්දා නයි කීප දෙනෙකුට පොරෝ පාර නම් sure

ඔව් මචං. ඔහොම ගල් තියෙනවා තමයි. ඒත් මේ මං කියන එක වෙන එකක්..අනික මං ගාව තියෙන්නේ තද නිල් පාට එකක්..මැණික් අඳුරන්න බැරි කමක් නෑ මට. අනික ඒක මට ලැබුනේ ගොඩාක් කාලෙකට කලින්..ඒ දීපු කෙනා ඕවා ගැන ඒ කාලේ අහන්නවත් නොලැබෙන කාලෙක ලබාගත්තු දෙයක්. මට හොඳටම ෂුවර් මේ ඔයා කියන ජාතියේ glowing stone එකක් නෙමෙයි කියලා. ඔයාගේ කුතුහලය ගැන සංතෝසයි.![]()
අනේ මංදා බං එකෙක් මේක බොරුවක් කියලා -රෙප් දීලා. උගේ කොන්ද පණ නෑ නම දාලා රෙප් කපන්න. අනික රෙප් වලින් ආප්ප කන්නද බං. හිතේ අමාරුකාරයෝ ඉන්නවානේ![]()
නාග මානික්‍ය...මෙය... 05-22-2015 07:36 PM boru katha hada hada rep higakanna epa ponnayo..![]()
උබට කුණුහරපෙන් බැනල රේප් කපන්න දෙයක් මම කිව්වේ නෑ..
mama kunuharapen banala rep kapala ne. oyata waradimak wela. prashnayak tiyenawanam adminta kiyanna. anika oyata meka gana mechchara hithe amaru ai? methana off topic yanna epa. oyage adahas pala kalata sthuthyi.


නයා මලාම ඕකට මොකද බන් වෙන්නෙ?
ඔක හුඟක් වටිනවද?
මොනවගේ වැඩවලටද ඕක ගන්නෙ?
දන්න පිංවතෙක් කියපන්කෝ

