නාග සර් 🐍 🐍 🐍

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ඔය හැමතැනම ධාතුය අරවය මේවය කියල හැම වර්ගෙම කට්ටිය වන්දනාකරන ඒවගෙත් උප්පත්ති කතා මෙහෙමද දන්නේ නෑ :baffled:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යකෝ ධාතු ගෙනාපු නාගය ලීටර් පහේ ප්ලාස්ටික් බෝතලේකට දැම්මෙ ඇයි බොලේ....
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    යකෝ ධාතු ගෙනාපු නාගය ලීටර් පහේ ප්ලාස්ටික් බෝතලේකට දැම්මෙ ඇයි බොලේ....

    uta hoda pattamak deela salakanna ona