නාට්ටි දෙකක් තියනව සින්හලු හොයල දෙන්න බෑද?

codeforme

Well-known member
  • Sep 22, 2017
    965
    1,155
    93
    1. මේක ස්වර්ණවාහිනියේද කොහෙද ගියේ. පොඩි ලමයින්ගේ එකක්. පොහොසත් පවුලේ ලමයි දෙන්නාට කොල පාටයි කහ පාටයි chopper බයිසිකල් දෙකක් තියනවා. ගමේ අනිත් ලමයි දුප්පත්. උන්ට එවා නැති නිසා අසාවෙන් ඉන්නව පදින්න ඒත් අරුන් දෙන්නේ නෑ.

    2. මේකත් ස්වර්ණවාහිනියේද කොහෙද ගියේ. මේකේ ඉන්නෙ මහේන්ද්‍ර. ඌ තව යාලුවෙක් එක්ක ප්‍රින්ට් ශොප් එකක් කරනවා. උට ගමේ ඉදන් ඇවිත් වැඩ කරන කෙල්ලෙක් සෙට් වෙනවා. ඒකි ජොබ් එකෙන් අස් කරාට පස්සේ උට තව කෙල්ලෙක් සෙට් වෙනවා. එකි සරම් අදින අමුතු සීන් එකක්. පස්සේ එකත් කෙල වෙලා ආයෙ අර පරන කෙල්ල සෙට් කර ගන්නවා.

    @Kalegana please.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    2. මේකත් ස්වර්ණවාහිනියේද කොහෙද ගියේ. මේකේ ඉන්නෙ මහේන්ද්‍ර. ඌ තව යාලුවෙක් එක්ක ප්‍රින්ට් ශොප් එකක් කරනවා. උට ගමේ ඉදන් ඇවිත් වැඩ කරන කෙල්ලෙක් සෙට් වෙනවා. ඒකි ජොබ් එකෙන් අස් කරාට පස්සේ උට තව කෙල්ලෙක් සෙට් වෙනවා. එකි සරම් අදින අමුතු සීන් එකක්. පස්සේ එකත් කෙල වෙලා ආයෙ අර පරන කෙල්ල සෙට් කර ගන්නවා.

    @Kalegana please.

    2 වෙනි ඵක මෙන්න..අනික දන්නෙ නෑ..

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පලවෙනි එක නම් මතකයක් නෑ. දෙවැනි එක ඔය දාල තියෙන්නේ හිරු තනි වෙලා. ලස්සන කතාව මේක.