නාඩගම්කාරයෝ සරා AG Office එකට ගිහින්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    නාඩගම්කාරයෝ සරා AG Office එකට ගිහින් බිස්නස් එක ගොඩ දාගන්න. පැය ගානක් රස්තියාදු වෙනවා.AG Office එකේ උන් මළ ගෙදරක ගිහින්. මළ ගෙදර ගිය සමහරු එහෙම්මම ගෙදර ගිහින්. අහපුවාම කියන්නේ field එකට ගිහින් කියලා.

    උඹලාට රජයේ ආයතන වල වැඩක් කරගන්න ගියාම මොනවාද වෙලා තියෙන්නේ. මටනම් අනන්තවත් ඔය වගේ දේවල් වෙලා තියෙනවා. රජයේ Office එකක් දැක්කත් කේන්තියි මටනම්.ලංකාවේම ඉන්න මුඩුමයෝ ටික ඉන්නේ ඔය Office ඇතුළේ

    තව කොටසක් ගියා ගම් 14000 ට සංවර්ධන නිළධාරීන් 14000 ක් ඉන්නවා කියලා උන් ඔක්කොම වැඩි හරියක් ඉන්නේ ෆීල්ඩ් එකේලු ඒත් උන් එකෙක්වත් කිසි කෙනෙක් දැකලා නම් නෑ.

    මමනම් ඇත්තටම කැමතියි Teledrama වලින් මෙලෝ වැඩකට නැති ඒවා පෙන්නනවාට වඩා ඔය වගේ දේවල් පෙන්නන එක ගැන

    ( හම්බෙන්න ආපු ගෑනිගේ නම අමතක වෙලා අහන්නේ පොල් ලෙලි වලට උදව් කරන මිස් ඉන්නවාද කියලා. මට කෑ ගැහුණා කියහන්කෝ ඒක බලද්දි. ඒක වෙනම කතාවක් :lol: :lol: :lol: :lol: )

    ඒ අතරේ ෆේස්බුක් එකේ රජයේ ආයතනය වල පේජ් වල උන් ටිපර් වෙලා. සංවර්ධන නිළධාරීන්ට ගහනවා කියලා

    ඕක පටන් ගත්තු මුළම ඩෑන් ප්‍රියසාද්ලා වගේ ජාතික සංවිධාන වල උන් ටිපර් වේලා හිටියා. හාමුදුරුවෝ ටිපර් වෙලා. පන්සල් වලම ලැගගෙන පන්සලේ දෙපොළ ටිකත් බදාගෙන ඒවලින්ම යැපෙන දායකයොත් ටිපර් වෙලා. එක අතකින් ඔය වගේ කතාවක් ඇදෙන එක හොඳයි මෙලෝ රහකට නැති ලව් සීන් යන එව්වාට වඩා
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756

    oya kathawa samaja yatharthaya penwana ekak.... hema gamakama oya wage dewal ne wenne... rajaye ayathanakin nam itin " puluwan nam wedak kara ganing " kiyala ne moto eka tiyenne ..

    ara hamuduruwangen upadiya epa kiyala kiyapu un weda karana heti balaganna one nam real spot eka government office eka thama.
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    මම දැක්කා බුකියෙ සංවර්ධන නිලධාරීන්ගෙ ගෲප් එකක දාල තිබ්බා දිගින් දිගටම මෙහෙම උන්ට අපහාස කරොත් නාට්‍යට විරුද්ධව වෘත්තීය ක්‍රියාමාර්ග අරගෙන ස්ට්‍රයික් එකක් කරනවා කියලා 😂😂 කරොත් මරු හැබැයි.මොකද උන් ස්ට්‍රයික් කරා කියලා බල්ලෙක්ටවත් ගානක් නෑනෙ මොකද හිටියයි කියලත් කරන බම්බුවක් නෑනෙ 😂 තනියම ස්ට්‍රයික් කරලා කිචවෙලා යන්න වෙන්නෙ 😂
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,198
    11,997
    113
    මමත් රජයේ සේවයේ කන්ට්‍රැක්ට් අයිටී ඩිවලොප්මන්ට් හිටියා. ඒතනදි මට ස්ථීර සේවයේ හිටපු ඒකෙක් කිව්වා.

    මල්ලී. මේ වැඩේට පැයක් යනවනම් පැය 2 ක් අරන් කරන්න කිව්වා. ඒතකොට තමයි අපේ අගේ වැඩි වෙන්නේ..
    ඉක්මනට දුන්නම කිසිම ගතියක් නැහැ කිව්වා...මම ඒ් කිසිදෙයක් ඇහුවේ නැතුව මට පුලුවන් උපරිමය කලා.

    අපි වැඩ කරනකොට , ස්තිර සේවයේ ඉන්න මිස් කෙනෙක් , කරන්නේ උදේම ඇවිත් පීඩී ඒෆ් නවකතාවක් කියවන ඒක.
    මට ඒ්ක තාම මතකයි. ඒයාලා ගේ ඇගවල් මැරිලා. කම්මැලි කමින්ම. හවස 03.50 වෙද්දී .කට්ටිය ඇගිල්ල තියන්න පෝලිමක.

    කන්ට්‍රැක්ට් හිටියට අපේ සමහරුත් ඒහෙම කලා. ඒ්හෙම ඒවුන්ට කවදාවත් හරි ගියේ නැහැ. මම දන්න තරමින්.

    අවංකව වැඩ කරන මිනිස්සුත් ඔය අතර ඉන්නවා. හැමෝම ඒහෙමත් නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    නාඩගම්කාරයෝ සරා AG Office එකට ගිහින් බිස්නස් එක ගොඩ දාගන්න. පැය ගානක් රස්තියාදු වෙනවා.AG Office එකේ උන් මළ ගෙදරක ගිහින්. මළ ගෙදර ගිය සමහරු එහෙම්මම ගෙදර ගිහින්. අහපුවාම කියන්නේ field එකට ගිහින් කියලා.
    මේ වගේ රස්තියාදු වෙන සීන් මෙගා නාට්ටි වල පෙන්නන්නේ episode එක පුලුවන් තරම් ඇදගන්න බන්. දවසම උන් එක තැන ඉන්නව පෙන්නන පුලුවන් . තව දවසක් ඒ වැඩේට යනවා පෙන්නන සීන් එකක් තියනව.
    තව මම දැකල තියනව ඔය වගේ නාට්ටි වල පාරේ මේ කෙලවරේ එකෙක් ඉන්නව (camera එක එතන ) ඈතම කෙලවරින් එකෙක් මතු වෙන. ඌ පාර දිගේ තත් 30ක් විතර ඇවිදන් එනකන් පෙන්නනවා. එතනම කොච්චර වෙලාද. 🤭
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    මේ වගේ රස්තියාදු වෙන සීන් මෙගා නාට්ටි වල පෙන්නන්නේ episode එක පුලුවන් තරම් ඇදගන්න බන්. දවසම උන් එක තැන ඉන්නව පෙන්නන පුලුවන් . තව දවසක් ඒ වැඩේට යනවා පෙන්නන සීන් එකක් තියනව.
    තව මම දැකල තියනව ඔය වගේ නාට්ටි වල පාරේ මේ කෙලවරේ එකෙක් ඉන්නව (camera එක එතන ) ඈතම කෙලවරින් එකෙක් මතු වෙන. ඌ පාර දිගේ තත් 30ක් විතර ඇවිදන් එනකන් පෙන්නනවා. එතනම කොච්චර වෙලාද. 🤭
    rajaye sewakayek awilla..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    rajaye sewakayek awilla..
    උබ එහෙමද හිතන් ඉන්නේ? :lol:

    මම කිව්වේ මෙගා නාට්ටි ගැන බන්. නැතුව ඔය රජයේ උට්ටල ගැන නෙවෙයි. කොහොමත් මිනිස්සුන්ට පෙන්න බැරි චරිත වල තඩිබාන එකත් නාට්ටියට මිනිස්සුන්ගේ කැමත්ත වැඩි කරනගන්න හොද දෙයක්..
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,922
    10,160
    113
    මමත් රජයේ සේවයේ කන්ට්‍රැක්ට් අයිටී ඩිවලොප්මන්ට් හිටියා. ඒතනදි මට ස්ථීර සේවයේ හිටපු ඒකෙක් කිව්වා.

    මල්ලී. මේ වැඩේට පැයක් යනවනම් පැය 2 ක් අරන් කරන්න කිව්වා. ඒතකොට තමයි අපේ අගේ වැඩි වෙන්නේ..
    ඉක්මනට දුන්නම කිසිම ගතියක් නැහැ කිව්වා...මම ඒ් කිසිදෙයක් ඇහුවේ නැතුව මට පුලුවන් උපරිමය කලා.

    අපි වැඩ කරනකොට , ස්තිර සේවයේ ඉන්න මිස් කෙනෙක් , කරන්නේ උදේම ඇවිත් පීඩී ඒෆ් නවකතාවක් කියවන ඒක.
    මට ඒ්ක තාම මතකයි. ඒයාලා ගේ ඇගවල් මැරිලා. කම්මැලි කමින්ම. හවස 03.50 වෙද්දී .කට්ටිය ඇගිල්ල තියන්න පෝලිමක.

    කන්ට්‍රැක්ට් හිටියට අපේ සමහරුත් ඒහෙම කලා. ඒ්හෙම ඒවුන්ට කවදාවත් හරි ගියේ නැහැ. මම දන්න තරමින්.

    අවංකව වැඩ කරන මිනිස්සුත් ඔය අතර ඉන්නවා. හැමෝම ඒහෙමත් නැහැ.
    Meka aththa.
    Mama government thenaka training giya. Ethana inna un ena hema ekekwama kammali karawanawa.
     
    • Like
    Reactions: geeko and NushenD

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    මමත් රජයේ සේවයේ කන්ට්‍රැක්ට් අයිටී ඩිවලොප්මන්ට් හිටියා. ඒතනදි මට ස්ථීර සේවයේ හිටපු ඒකෙක් කිව්වා.

    මල්ලී. මේ වැඩේට පැයක් යනවනම් පැය 2 ක් අරන් කරන්න කිව්වා. ඒතකොට තමයි අපේ අගේ වැඩි වෙන්නේ..
    ඉක්මනට දුන්නම කිසිම ගතියක් නැහැ කිව්වා...මම ඒ් කිසිදෙයක් ඇහුවේ නැතුව මට පුලුවන් උපරිමය කලා.

    අපි වැඩ කරනකොට , ස්තිර සේවයේ ඉන්න මිස් කෙනෙක් , කරන්නේ උදේම ඇවිත් පීඩී ඒෆ් නවකතාවක් කියවන ඒක.
    මට ඒ්ක තාම මතකයි. ඒයාලා ගේ ඇගවල් මැරිලා. කම්මැලි කමින්ම. හවස 03.50 වෙද්දී .කට්ටිය ඇගිල්ල තියන්න පෝලිමක.

    කන්ට්‍රැක්ට් හිටියට අපේ සමහරුත් ඒහෙම කලා. ඒ්හෙම ඒවුන්ට කවදාවත් හරි ගියේ නැහැ. මම දන්න තරමින්.

    අවංකව වැඩ කරන මිනිස්සුත් ඔය අතර ඉන්නවා. හැමෝම ඒහෙමත් නැහැ.
    If they start giving SLAs and penalizing all these lazy assholes you can easily ramp up this service. But many will not like it. All SL ponnayas want to do nothing and earn millions.
     
    • Like
    Reactions: geeko

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    මේ වගේ රස්තියාදු වෙන සීන් මෙගා නාට්ටි වල පෙන්නන්නේ episode එක පුලුවන් තරම් ඇදගන්න බන්. දවසම උන් එක තැන ඉන්නව පෙන්නන පුලුවන් . තව දවසක් ඒ වැඩේට යනවා පෙන්නන සීන් එකක් තියනව.
    තව මම දැකල තියනව ඔය වගේ නාට්ටි වල පාරේ මේ කෙලවරේ එකෙක් ඉන්නව (camera එක එතන ) ඈතම කෙලවරින් එකෙක් මතු වෙන. ඌ පාර දිගේ තත් 30ක් විතර ඇවිදන් එනකන් පෙන්නනවා. එතනම කොච්චර වෙලාද. 🤭
    ඌ ළගට ආවට පස්සේ ඇඩ් පටන්ගන්නවා විනාඩි 10ක්‌ විතර ඇඩ්
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,676
    6,449
    113
    මම මේ කථාව හැම එපියක්ම පටන් ගත්ත දවසෙ ඉදන්ම බැලුවා. මට නම් අල්ලල යනවා. දැන් නම් පොඩි ඩවුන් කාලයක්. කෝකෙත් අප් ඇන්ඩ් ඩවුන් තියනවා නෙ.
    ලොන්ග් ටයිම් හෝල්ඩර්ලට ඕව ගනන් ගන්න දේවල් නෙවේ. :D :D
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    උබ එහෙමද හිතන් ඉන්නේ? :lol:

    මම කිව්වේ මෙගා නාට්ටි ගැන බන්. නැතුව ඔය රජයේ උට්ටල ගැන නෙවෙයි. කොහොමත් මිනිස්සුන්ට පෙන්න බැරි චරිත වල තඩිබාන එකත් නාට්ටියට මිනිස්සුන්ගේ කැමත්ත වැඩි කරනගන්න හොද දෙයක්..
    aan ehema waren...... nice edit bro.....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    aan ehema waren...... nice edit bro.....
    එකම තමයි කලින් කියලා තියෙන්නෙත්. උබට තේරුම් ගන්න බැරි උනාට. මොකද මම ඔය සංවර්ධනය නිලධාරි වගේ උන්ට බැනපු එක ගැන කිව්වද ? ඔය වගේ රස්තියාදු වෙන සීන් එකක් දැම්මම තව එපියක් දෙකක් ඒ සීන් එකටම ඇදගන්න පුලුවන්.
    හිතපන් උන් ගිය ගමන් වැඩේ කරගන්න පුලුවන් උනා කියලා. අපරාදේ නේ එහෙම උනාම...