නාඩගම්කාරයෝ

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    මාත් බලනවා. හොඳ කෑලිත් යනවා ගොන් ඒවාත් යනවා. හැබැයි වැඩි හරියක් toxic fan base එකක් ඉන්නේ facebook එකේ එහෙම
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මචංලා, නාඩගම්කරයෝ ගැන මොකද කියන්නෙ???
    මමත් බලනව... මුලදි තිබ්බ කික් එක නැද්දත් මන්ද... ඒත් දෙවෙනි ඉනිමට වඩා නං හොදයි.....
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    සජිය නැත්නම් හොඳයි. උගේ ඔවර් ඇක්ටින් බලල එපා වෙලා. තාත්තා වගේමයි.

    උට වඩා හොඳට රඟපානවා සංගීත්.

    හරිනම් ජනප්‍රිය නළුවා හම්බෙන්න ඕන මාලන්ට

    toxic fan base
    :-D
    overrated.
    That's right.
    මමත් බලනව... මුලදි තිබ්බ කික් එක නැද්දත් මන්ද...
    hmm
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    සජිය නැත්නම් හොඳයි. උගේ ඔවර් ඇක්ටින් බලල එපා වෙලා. තාත්තා වගේමයි.

    උට වඩා හොඳට රඟපානවා සංගීත්.

    හරිනම් ජනප්‍රිය නළුවා හම්බෙන්න ඕන මාලන්ට
    සිරාවට,මම ඕක බලන් නැ හැබැයි අර "දුවනු මිතුර දුවනු" එපිය බැලුවා
    සජිත ඇන්තනී නිකන් මම පොර නාට්‍ය රගපාන්වා වගේ. උන්ගෙ පවුලේ උන් කතාවකට ගත්තහම වාතයි.
    අඩුම ගානේ ප්‍රෝග්‍රෑම් එකකට ගෙන්නුවත් වාතයි අනිත් උන්ට කතා කරන්ඩවත් චාන්ස් එකක් නැ

    අර "දුවනු මිතුර දුවනු" කරන කොන්ඩේ වවාගෙන ඉන්න පොර උඩ තමා කතාව දුවන්නේ.
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    කොහෙන්ද මචං මුන්ට youtube එකේ මිලියන ගණන් views එන්නේ?? කූඹියෝ එකවත් බලලා නෑ මෙච්චර
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    මම අහන්නේ කොහෙන්ද එච්චර වීව්ස් එන්නේ??
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    rata inna gon haththaia okkoma owa balanawa bn. kubiyo kiyala ekak gana ahapu nathi unoth oya athare athi