මමත් බලනව... මුලදි තිබ්බ කික් එක නැද්දත් මන්ද... ඒත් දෙවෙනි ඉනිමට වඩා නං හොදයි.....මචංලා, නාඩගම්කරයෝ ගැන මොකද කියන්නෙ???
Same here broමාස දෙකකට විතර කලින් බලන එක නැවැත්තුවා..
Same here. Waste of time.මාස දෙකකට විතර කලින් බලන එක නැවැත්තුවා..
toxic fan base
That's right.overrated.
hmmමමත් බලනව... මුලදි තිබ්බ කික් එක නැද්දත් මන්ද...
සිරාවට,මම ඕක බලන් නැ හැබැයි අර "දුවනු මිතුර දුවනු" එපිය බැලුවාසජිය නැත්නම් හොඳයි. උගේ ඔවර් ඇක්ටින් බලල එපා වෙලා. තාත්තා වගේමයි.
උට වඩා හොඳට රඟපානවා සංගීත්.
හරිනම් ජනප්රිය නළුවා හම්බෙන්න ඕන මාලන්ට