බලලා නෑ. හොඳ එකක් නම් episode ගාන අඩු වෙන්න ඕන. ඒක තමයි හොඳ ඒවායේ nature එක.
Episode වැඩි වෙනවා නම් එකෙ ගුණාත්මකභාවය අඩුයි. නිකං ads වලට සහ youtube money වලට හදල තියෙන්නෙ.
මම හිතුවා hit වෙන්කොට වෙනස් කියලා මිනිස්සු කියනකොට බලන්න වටිනවා ඇති කියලා, නමුත් පස්සෙ දැක්ක කීප තැනකම කියලා තියනවා drag වෙනවා කියල දැං
එතකොට මං හිතා ගත්තා එක episode එකක් වත් බලන්නේ නෑ කියලා. අපරාදේ නිකන් time waste කරගන්න ඕන නෑ.
අර කූඹියෝ එක හොඳයි ටිකක්, snap කියන එකත් හොඳයි, මන් හිතන්නේ වැඩි පුර episode අදින එකක් නෑ එකෙත්. Quality එක maintain කරන්න බැරි නම් episode එක පොඩි කොටස් වලට කඩන එක තමයි කරන්න වෙන්නේ. ඒක සාධාරණයි මොකද කීයක් හරි හොයා ගන්න ඕන නිසා. නමුත් episode එකෙත් සැලකිය යුතු ප්‍රමාණයක් යනවා නම් සහ episode ප්‍රමාණය වැඩියි නම් උන් බලන්නේ quality නෙමෙයි quantity. ඒක ජරාවක් වෙන්න තියන ඉඩකඩ හොඳටම වැඩියි. Episode අඩුයි නම් ජරාවක් වෙන්න පුළුවන් ඉඩකඩ අඩුයි