නාඩගම්කාරයෝ

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕකෙන් අර පඩ ෂෝ ඇන්තනිය ව අයින් කරලා වෙන් එකෙක් දැම්මනම් නැගල යනවා .මුන් ඌ ඉන්න හරිය ස්කිප් කරනවා.මාලන්ගේ පට්ට ඇක්ටින්ග්
     
    • Like
    Reactions: GDKN2 and darkhair

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    rata inna gon haththaia okkoma owa balanawa bn. kubiyo kiyala ekak gana ahapu nathi unoth oya athare athi
    රට ඉන්න උන් ගොඩාක් කූඹියෝ එකත් බැලුවා නේද බං?? අන්තිම එපිසොඩ් එකට උන් event එහෙමත් තිව්වනේ. නාඩගම් එකේ මොකක් හරි මගඩියක් යනවා වගේ බං.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    කොහෙන්ද මචං මුන්ට youtube එකේ මිලියන ගණන් views එන්නේ?? කූඹියෝ එකවත් බලලා නෑ මෙච්චර

    kotas 103 ma trending awa kiwe. balana unnam innawa ithin. Deweni inimatath loku fanbase ekak tiyena eke mekata nethiwenna behene
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    යනව රෑ වැඩියි. ඒ වෙලාවට නිදි, බලන්නෙ නෑ.
    උඹ 9 30 වෙනකොට නිදියනවද
    දැන් මේක සතියෙ දවස්වල 12 30ට යනව
     
    • Like
    Reactions: PHBhagya

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    හිතෙන්නේ නැද්ද යූටියුබ් වීව්ස් බොට් කියලා???
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    බලන්න පුලුවන්. තව snap කියලා එකෙක් යනවා. එකත් ටිකක වෙනස් ලන්කාවේ විදිහට.
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    සිරාවට,මම ඕක බලන් නැ හැබැයි අර "දුවනු මිතුර දුවනු" එපිය බැලුවා
    සජිත ඇන්තනී නිකන් මම පොර නාට්‍ය රගපාන්වා වගේ. උන්ගෙ පවුලේ උන් කතාවකට ගත්තහම වාතයි.
    අඩුම ගානේ ප්‍රෝග්‍රෑම් එකකට ගෙන්නුවත් වාතයි අනිත් උන්ට කතා කරන්ඩවත් චාන්ස් එකක් නැ

    අර "දුවනු මිතුර දුවනු" කරන කොන්ඩේ වවාගෙන ඉන්න පොර උඩ තමා කතාව දුවන්නේ.
    ow ban... pora kiyala pennanna hadana eka wadiiii... onawata wada chandiyek wage line alladdi hena aul.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බලන්න පුලුවන්. තව snap කියලා එකෙක් යනවා. එකත් ටිකක වෙනස් ලන්කාවේ විදිහට.
    මෙලෝ රහක් නෑ .කතාවේ කන්ටෙන්ට් එක නම් හොදයි .යු ටියුබර්ස් ලා ගාවාගන්නේ නැතුව හොද නළුවෝ ටිකක් දාන් කලානම් හොදට හිට් වෙනවා .
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බලලා නෑ. හොඳ එකක් නම් episode ගාන අඩු වෙන්න ඕන. ඒක තමයි හොඳ ඒවායේ nature එක.
    Episode වැඩි වෙනවා නම් එකෙ ගුණාත්මකභාවය අඩුයි. නිකං ads වලට සහ youtube money වලට හදල තියෙන්නෙ.
    මම හිතුවා hit වෙන්කොට වෙනස් කියලා මිනිස්සු කියනකොට බලන්න වටිනවා ඇති කියලා, නමුත් පස්සෙ දැක්ක කීප තැනකම කියලා තියනවා drag වෙනවා කියල දැං

    එතකොට මං හිතා ගත්තා එක episode එකක් වත් බලන්නේ නෑ කියලා. අපරාදේ නිකන් time waste කරගන්න ඕන නෑ.

    අර කූඹියෝ එක හොඳයි ටිකක්, snap කියන එකත් හොඳයි, මන් හිතන්නේ වැඩි පුර episode අදින එකක් නෑ එකෙත්. Quality එක maintain කරන්න බැරි නම් episode එක පොඩි කොටස් වලට කඩන එක තමයි කරන්න වෙන්නේ. ඒක සාධාරණයි මොකද කීයක් හරි හොයා ගන්න ඕන නිසා. නමුත් episode එකෙත් සැලකිය යුතු ප්‍රමාණයක් යනවා නම් සහ episode ප්‍රමාණය වැඩියි නම් උන් බලන්නේ quality නෙමෙයි quantity. ඒක ජරාවක් වෙන්න තියන ඉඩකඩ හොඳටම වැඩියි. Episode අඩුයි නම් ජරාවක් වෙන්න පුළුවන් ඉඩකඩ අඩුයි
     
    • Like
    Reactions: Rontmir

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සිරාවට,මම ඕක බලන් නැ හැබැයි අර "දුවනු මිතුර දුවනු" එපිය බැලුවා
    සජිත ඇන්තනී නිකන් මම පොර නාට්‍ය රගපාන්වා වගේ. උන්ගෙ පවුලේ උන් කතාවකට ගත්තහම වාතයි.
    අඩුම ගානේ ප්‍රෝග්‍රෑම් එකකට ගෙන්නුවත් වාතයි අනිත් උන්ට කතා කරන්ඩවත් චාන්ස් එකක් නැ

    අර "දුවනු මිතුර දුවනු" කරන කොන්ඩේ වවාගෙන ඉන්න පොර උඩ තමා කතාව දුවන්නේ.
    ලොක්ඩවුන් එකේ ගෙදර අයට කම්මැලියි කියලා බලන්න ගත්තේ,නාටිටිය එපා උනේම ජැක්සන්ගේ පුතා නිසා, උගේ ගොන් කෑලි දැකලම එපා උනා,
    ඌ අර ටැමිල් ෆිල්ම් වල පොර මානසිකත්වයක් මවාගෙන ඉන්නේ,මට නම් දිරවන්නේ නෑ ඌව,ගොං ලබ්බා, නාට්ටිය නරක නැහැ ඒත් අතාත්විකයි, කුඹුරක් මැද්දේ කසිප්පු පෙරන එක එහෙම,
     
    • Like
    Reactions: navinnuwan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,722
    23,393
    113
    හොදයි බට් ඒ වෙලාවෙ ඊට වඩා හොද එකක් බලන්න පුලුවන්
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    math iye okkoma tika balala iwara kala yawa yawa , hoda part thiyanawa :yes: edenawa wedi , adinna puluwan vidihata liyala thiyenne godak

    hoda characters

    s.k sirisena
    kiri putha
    malan
    kukula mudalalige weda karaya ( podi eka)

    un ehama maru

    loku hamduruwe
    kade mudalali
    kella :P


    pennnnama bari eka

    ara lekama :lol: