නාඩගම්කාරයෝ

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    කතාවේ වැඩිපුර බණ තියෙන්නේ. මටනම් අල්ලන්නෙම නැහැ. කොයි වෙලෙත් අර මස්ටරයයි හමුදුරුවොන්ගෙයි කටේ තියෙන්නේ සරා සරා. මිට වඩා හොඳට මේ කතාව හදන්න තිබ්බා.

    මම මෑත කාලයේ බලපු හොඳම ටෙලි නාට්‍ය තමයි තණමල්විල කොල්ලෙක්. ආයේ ඒකට ගහන්න කතාවක් ලොවෙත් නැහැ.
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    සකල ගුරු හොඳයි ඕකට වැඩිය මට නම්!
    සකලගුරු එකේ හරි ලස්සන ගලයෑමක් තියෙනවා... එකේ තව ටිකක් කැමරා, ලයිට් හැදුනනම් පෙන්නන්න වට පිටාවත් එක්ක, හාස්‍ය එකතු වෙලා බලන අයගේ ඔලු වලට ලොකු නිදහසක් එනවා....
     
    • Like
    Reactions: Tharaka_x

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    math iye okkoma tika balala iwara kala yawa yawa , hoda part thiyanawa :yes: edenawa wedi , adinna puluwan vidihata liyala thiyenne godak

    hoda characters

    s.k sirisena
    kiri putha
    malan
    kukula mudalalige weda karaya ( podi eka)

    un ehama maru

    loku hamduruwe
    kade mudalali
    kella :P


    pennnnama bari eka


    ara lekama :lol:
    මම නම් ඔක බලන්නෙ නැ,හැබැයි ඔය කතාවේ වැඩක් ඇති දෙන්නෙකුට ඉන්නෙ මටනම් ගිරයි,අර මහත පොඩි එකයි,එස්.කේ සහ කිරි පුතාත් හොඳයි..
     
    • Like
    Reactions: NRTG

    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    There is a huge FB campaign going on in an attempt to boost views and probably make it the most famous teledrama and get some kind of award. Hope it doesn't work out because it doesn't deserve any awards. Totally overrated and overhyped.
     
    • Like
    Reactions: Gunther

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මෙගා එකක් කියන්නෙ ඉතින් ඔහොම තමයි.... එදාට එන අයට රඟපාන්න ස්ක්‍රිප්ට් එක ලියනව.... හොඳ නාට්‍ය ඕන නම් යූ ටියුබ් එකේ සෑහෙන තියෙනව...
    උදා - බොහිමියානුවා
    සහෝදරයා
    තණමල්විල කොල්ලෙක්
    ගිරිකුළ
    පිටගම්කාරයෝ
    සත්‍යා
    කූඹියෝ
    සුලග මත මොහොතක්
    ගිරිදේවි
    තව තියෙනවා....
     
    • Like
    Reactions: Radical78

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කතාව බලන් ඉන්න පුලුවන් අවුලක් නෑ. හැබැයි ඔයිට වඩා සුපිරි නාට්‍යය තිබ්බා. ඒව හිට් වුනේ නෑ. මේකට සෑහෙන කැම්පෙන් එකක් කළා. ආයේ ස්වර්ණවාහිනිය බලන්න ගන්න තැනට ගෙන්වන්න.

    (මට අර රංගනය නම් පේන්න බෑ. මට තාම තේරෙන්නේ නෑ ඌට ඇයි කැමති මිනිස්සු කියල . බණ කියනව වගේ ඌ වැඩසටහන් කරන්නේ)
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කතාව බලන් ඉන්න පුලුවන් අවුලක් නෑ. හැබැයි ඔයිට වඩා සුපිරි නාට්‍යය තිබ්බා. ඒව හිට් වුනේ නෑ. මේකට සෑහෙන කැම්පෙන් එකක් කළා. ආයේ ස්වර්ණවාහිනිය බලන්න ගන්න තැනට ගෙන්වන්න.

    (මට අර රංගනය නම් පේන්න බෑ. මට තාම තේරෙන්නේ නෑ ඌට ඇයි කැමති මිනිස්සු කියල . බණ කියනව වගේ ඌ වැඩසටහන් කරන්නේ)
    sira kathawa ban.100% ekagayi
     
    • Like
    Reactions: praveenKF

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    ලොක්ඩවුන් එකේ ගෙදර අයට කම්මැලියි කියලා බලන්න ගත්තේ,නාටිටිය එපා උනේම ජැක්සන්ගේ පුතා නිසා, උගේ ගොන් කෑලි දැකලම එපා උනා,
    ඌ අර ටැමිල් ෆිල්ම් වල පොර මානසිකත්වයක් මවාගෙන ඉන්නේ,මට නම් දිරවන්නේ නෑ ඌව,ගොං ලබ්බා, නාට්ටිය නරක නැහැ ඒත් අතාත්විකයි, කුඹුරක් මැද්දේ කසිප්පු පෙරන එක එහෙම,
    සිරාවට අර ටැමිල් ෆිල්ම් වල වගේ තමා ඒ ගෝතයා
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    කූබියෝ බැලුවට පස්සෙ බලපු එකම කතාව.... මටනම් අවුලක් නෑ... බොරු සෝබන නැති ස‍රල නිසා
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    owa lokuwata hithnna epa bn. thamanta set nam deweni inimath balala , koobiyoth balala , naadagamakarayoth balala paduwe hitapan bn. over complicate karaganna epa jiwithe
     
    • Like
    Reactions: IMMuhandiram