කතාවේ වැඩිපුර බණ තියෙන්නේ. මටනම් අල්ලන්නෙම නැහැ. කොයි වෙලෙත් අර මස්ටරයයි හමුදුරුවොන්ගෙයි කටේ තියෙන්නේ සරා සරා. මිට වඩා හොඳට මේ කතාව හදන්න තිබ්බා.
මම මෑත කාලයේ බලපු හොඳම ටෙලි නාට්‍ය තමයි තණමල්විල කොල්ලෙක්. ආයේ ඒකට ගහන්න කතාවක් ලොවෙත් නැහැ.
මම මෑත කාලයේ බලපු හොඳම ටෙලි නාට්‍ය තමයි තණමල්විල කොල්ලෙක්. ආයේ ඒකට ගහන්න කතාවක් ලොවෙත් නැහැ.
edenawa wedi , adinna puluwan vidihata liyala thiyenne godak 