ජනාධිපති හමුවෙන්න සජිත් parado ටික පාර්ක් කරලා බස් එකකින් එයි…

සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජනබලවේගය අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වෙයි.
ඒ සඳහා විපක්ෂ සමගි ජනබලවේග නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂයේ නියෝජිත පිරිස ජනාධිපති ලේකම් කාර්යාලයට බස් රථයකින් පැමිණි යේය.