නාඩගම් කාරයො 3.0🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ජනාධිපති හමුවෙන්න සජිත් parado ටික පාර්ක් කරලා බස් එකකින් එයි…🤣🤣

    445-2.jpg

    සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජනබලවේගය අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වෙයි.

    ඒ සඳහා විපක්ෂ සමගි ජනබලවේග නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂයේ නියෝජිත පිරිස ජනාධිපති ලේකම් කාර්යාලයට බස් රථයකින් පැමිණි යේය.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    ලක්ෂ දෙසීය විසිපහකගේ එකම පැතුම...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    ජනාධිපති හමුවෙන්න සජිත් parado ටික පාර්ක් කරලා බස් එකකින් එයි…🤣🤣

    445-2.jpg

    සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජනබලවේගය අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වෙයි.

    ඒ සඳහා විපක්ෂ සමගි ජනබලවේග නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂයේ නියෝජිත පිරිස ජනාධිපති ලේකම් කාර්යාලයට බස් රථයකින් පැමිණි යේය.
    Othana indan km 3kwath nathi thanakata wahanen awilla itapase ituru tika Bus ekey yanawa. Gonma pakek mu nam.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    Othana indan km 3kwath nathi thanakata wahanen awilla itapase ituru tika Bus ekey yanawa. Gonma pakek mu nam.
    ඔය ටිකට Prado වලින්ම ගියා නම් ඉවරයි නේ බං . කවුද මේ රවට්ටන්නේ 🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113