නාඩගම් කාරයෝ බොක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,274
    100,075
    113
    තව ටික දවසකින් දෙව්මියි අම්මයි එනව උලු මුදලාලියගෙ ගෙදර. ඊට පස්සෙ අනුහස් එනව උන් දෙන්නව හොයාගෙන. සරා යනව සින්දු කියන්න තරගෙට ඒකෙදි සෙට් වෙනව සන්ගීතෙ උන් ටික. ඊට පස්සෙ එක දිගට බලන්න තියෙන්නෙ පැය එක හමාරක්.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කවඩියගේ ඇක්ටිං සුපිරි බං සජිතානං ටිකක් ඕවර් යනවා සමහර තැංවල. සජිතට phd එකක්ද කොහෙද තියනවා acting වලට ස්ටැනිස් ලවුස්කි රංග වින්යාසය තමා සජිත පාවිච්චි කරන්නේ මං හිතන හැටියට
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,927
    113
    34
    Kalutara
    දැන් නම් බලන්නෙ වසන්ත කුසලානෙයි, කොඹල ඉතාලියයි විතරයි.
     
    • Like
    Reactions: Ryan08