නාඩගම් කාරයෝ බොක

lilman

Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    කලින් නම් ටිකක් හොදට තිබ්බ, දැන් නම් ඕවර් ඇක්ටින් දගලනා

    නැවත්තුව බලන එක

    නාඩගම්කාරයෝ කියල නම දාල තියෙන්නෙ ඒකනෙ මුත්තො ...​

     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔය මගුල බලන එක නවත්තලා දැන් සෑහෙන කල්. දැන් බලන්නේ සකර්ම, පාර දිගේ කියන නාට්ටි දෙක විතරයි
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    නවත්තලා දැම්මා මාත්. දෙවෙනි ඉනිම 2 වෙලා තියෙන්නේ දැන්. එක්කො වලියක් එක්කො නාට්ටියක්.
     
    • Like
    Reactions: Ryan08

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    sakarma/panamankada/colombo tikak ok


    Colombo eka maru , sirase yanawa tawa piyabana munissam kiyla ekk eka mn ahamben youtube eken bluwa ekat maru ah
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    කලින් නම් ටිකක් හොදට තිබ්බ, දැන් නම් ඕවර් ඇක්ටින් දගලනා

    නැවත්තුව බලන එක
    Ow ban Dan bagayakma pennane Ara master ge class eke sindu kiyana eka mama baluwe e Tika skip karala Dan nam hena boring
     
    Last edited:

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    කවඩියගේ ඇක්ටිං සුපිරි බං සජිතානං ටිකක් ඕවර් යනවා සමහර තැංවල. සජිතට phd එකක්ද කොහෙද තියනවා acting වලට ස්ටැනිස් ලවුස්කි රංග වින්යාසය තමා සජිත පාවිච්චි කරන්නේ මං හිතන හැටියට
    මොඩ හුක......ක් . Over acting . තාත්තා වගෙ දන්න දේ ලොකුවට පෙන්නන්න ගිහින් නාගන්නවා.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මොඩ හුක......ක් . Over acting . තාත්තා වගෙ දන්න දේ ලොකුවට පෙන්නන්න ගිහින් නාගන්නවා.
    හැබැයි සජියා වැඩකාරයා 😁
     

    Attachments

    • FB_IMG_16365226058266751.jpg
      FB_IMG_16365226058266751.jpg
      161.7 KB · Views: 76