නාඩි වාක්ය හා අනාගතය
ගොඩක් දෙනා මේ ගැන පොස්ට් දාලා කමෙන්ටු දාලා තිබ්බා හැමෝම වාගේ බලංගොඩ ආන්නද මෛත්රි හිමියන්ගෙ ජිවිත කතාව මේ සදහා පාදක කරගෙන තිබුනා නමුත් මගේ මතකය නිවැරදි නම් ඒම හිමි මේසේ වදාල සේක මෙම නාඩි වාක්ය සදහා ආනාගතය පුරෝකථනය කළ හැක්කෙ ඉතා හොද පින් බලෙන් වඩි කිර්තිමත් පුද්ගලයින් සදහා බව (නිවැරදිවම) ඒ වගේම ඒ වහන්සේ මෙම නාඩි වාක්ය විමසා ඇත්තෙ ඉන්දියාවේ සිටින මේ පිළිබද මනා දැනිමක් ඇති අයකුගෙනි
මේ ආකාරයට මෙම කරැණ විමසන්නට පුළුවන අද ඔබ ගෙදරින් ගමනක් යන විට විය හැකි දේවල් කොපමණ විය හැකිද ? ඒය ඔබගේ පුද්ගල සම්බන්ධතා හා රැකියාව මත අඩු වැඩි විය හැක ඒත් බලන්න ඒය කොතරම් විශාල අගයක් වේවිද? ඉතිං මේතරම් විශාල සිද්ධි ජාලවකින් ඔබට මෙම දේ මේ කාලයෙදි වෙනවා කියන ඒක ඒතරම් ලේසි පහසු කටයුත්තක් නෙමයි ඒ වගේම මේ සෑම දේටම වැඩි හරියක් බලපාන්නෙ කර්මයයි බුදුන්ට අනුව කර්ම විෂය ගොචර වන්නෙ තවත් බුදු කෙනකුට පමණයි ඉතිං අන්නත වු සංසාරේ ඇවිද යන ඔබ හා මම මෙම ඔබේ හෙට දවස තවත් පුහු මිනිසකුගෙන් බලාපොරත්තු විය හැකිද?
මෙය බුදු දහම ඇසුරෙන්ම තවත් උදාහරණ ගනිමින් මෙසේ පැහැදලි කළ හැක බුදු කෙනකු නියත විවරණ ලබන්නෙ යම් කිසි කාලසිමාවක් ඒ සදහා පෙරැම් පිරැවාට පසුවය ඊට පසු තමයි තවත් බුදු කෙනකුට ඒම බෝධිසත්වයාගේ අනාගතය බලා මේ කාලෙදි බුදු වන බව පවසන්නෙ ඒ නිසාම තමයි ඉදිරියේදි පහල වන අනිකුත් පහල නව බුදු වරයන් ගැන නිශ්චිතව කිව නොහැක්කෙ
හිතෙන දේ කියලා යන්න