නාඩි වාක්‍ය

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    Ithin?
    Mole thiyena minissu deyak dana gaththama gihin try karala balanawa
    molayak nathi aya onama dekata "budu ambooo owa boru, mama siyalla dath" kiyala hithan innawa

    ඔයා මේකෙන් අදහස් කරන්නෙ මොකක්ද නංගි!! ඊට වඩා හොඳ නැද්ද ඔයා ගෙදට්ට වෙලා පු* වම්බොට්ටක් ගහගන්න try කරොත් :lol::lol::lol:
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    පව් බන් උබ! ලැජ්ජ නැද්ද තමුසෙට කොල්ලෙක් වෙලා නිකන් ගෑනියෙක් වගේ fake හදන් එන්න! ඒකෙන්ම තේරෙනව ඔයවගේ කොන්ද පන නැති නන්නත්තාර වෙච්ච උන් තමයි බොරුවට ඕව පස්සෙ ගිහිල්ල ලබ්බ උඩදාගෙන කියවන්නෙ කියල!!
    mama kollek kiyala oppu karanna
    kiyanna deyak nathi unahama heenen dodawanna epa
    oya nam mata penne kollekuth neme kellekuth neme amuthu charithayak wage
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    ඔයා මේකෙන් අදහස් කරන්නෙ මොකක්ද නංගි!! ඊට වඩා හොඳ නැද්ද ඔයා ගෙදට්ට වෙලා පු* වම්බොට්ටක් ගහගන්න try කරොත් :lol::lol::lol:
    oyage ammala akkala ehemada gedhara inne?
    tharka karanna bari unahama kunuharpa kiyanne kondha pana nathi aya :rofl:
     
    Last edited:
    • Like
    Reactions: Sunil dinawamu

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    oyage ammala akkala ehemada gedhara inne?

    අනෙ හු*ත මේක ඇති බන්! තොපිත් එක්ක මෙව්ව කතා කරල වැඩක් නෑ!! හරි හරි ලබන ආත්මෙ තෝ අරු කියපු ලබ්බෙම ඉපදෙයි! :D:D මාත් නිකන් ඉල්ලන් මාමයිට් ගාගත්ත! සොරි බබා!! :lol::lol:
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    අනෙ හු*ත මේක ඇති බන්! තොපිත් එක්ක මෙව්ව කතා කරල වැඩක් නෑ!! හරි හරි ලබන ආත්මෙ තෝ අරු කියපු ලබ්බෙම ඉපදෙයි! :D:D මාත් නිකන් ඉල්ලන් මාමයිට් ගාගත්ත! සොරි බබා!! :lol::lol:
    duwanna duwanna
    kiya ganna deyak nathi unama adaagena duwanna :dull:
    anunge salli walata adana watti ammala tharka karanna danne naha kohomath
    mama mage jeewithe bala gannam oya mage salli walata adanne aei oya tharam? :baffled:
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    duwanna duwanna
    kiya ganna deyak nathi unama adaagena duwanna :dull:
    anunge salli walata adana watti ammala tharka karanna danne naha kohomath
    mama mage jeewithe bala gannam oya mage salli walata adanne aei oya tharam? :baffled:

    ලොල් මම කිසිම තැනක ඔයාගෙ සල්ලි අපරාදෙ කියලවත් එහම කරන එක අපරාදයක් කියලවත් කියල නෑනෙ බබා :lol:

    හරි හරි ඔයාට සල්ලි තීනව! සල්ලි කාරයො මේවට සල්ලි යටකරනව! ඒක හෙන නම්බුයි! සල්ලි තීන උන් තමයි මේව කරන්නෙ! ඔයාට ඕකනෙ කියන්න ඕනෙ! ඕක කෙලින්ම කිව්වනන් ඉවරයිනෙ බබා! ආයෙ කියල අපි ඔටුවොයැයි හිටන් :lol::lol::lol::lol:
     
    ehema nam adanne aei?
    mama giyapu wisthare kiwwama oya uda paninne aei?
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ehema nam adanne aei?
    mama giyapu wisthare kiwwama oya uda paninne aei?

    අනෙ හු*ත බොරුවට fake හදන් ඇවිල්ල "මට, මන් කරපුව කිව්ව, වෙන්න තීන ඒව කිව්ව... ඒව ඔක්කොම අකුරටම හරිගියා" පො*නයෝ ඔහොම බොරු දාල ඕව මාකට් කරන්න හැදුවට දැන් කාලෙ උන් ඕවට අහුවෙන්නෑ! "තොපිල කොහොම දඟලල මේ මේ උන්ට ඕව කිව්ව උන් ඔක්කොටම ඒවිදියටම හරිගියා... " ඔහොම බොරුදැම්මට වැඩක් නෑ!! ඔහොම අනාගතේ ගැන කියන්න පුලුවන්නන් ඇයි ඔය එක එක ගුබ්බෑයන් අස්සට වෙලා හොරෙන් ඒව කරන්නෙ! ලෝකෙ ඉස්සරහට ඇවිල්ල ලෝකෙට මේ කාලෙට මේව වෙනව මෙහෙමකරොත් බේරෙන්න පුලුවන් කියල ඇයි කියන්නැත්තේ! එහෙම උනානන් මුලු ලෝකෙම ගරු කරනවනෙ මිනිස්සු කී දාහක් වැඳුම් පිදුම් කරන්න ගනීද! අයි එහෙම එන්නැත්තෙ? කටින් කට ගිහිල්ල එතන්ට එන්නෙ ඔක්කොම ඒ වගේම කට්ටියනෙ! ඒකයි කටින් කට යවල කට්ටිය ගෙන්න ගන්නෙ! අරම ඉස්සරහට ආවම කරන්නෙ බොරුවක් කියල අනිත් උන්ට තේරෙන හින්ද! පව් බන් උබලත්!!:angry::angry:
     
    buruwo methana thappulan nathuwa gihin balanna
    ethana hangila neme elipita wade karanne
    Wiswasa karan naththam owa hoyanne aei?
    aparade oyage kaale
    oyalage thaththata ahala pahala aya kiyana nam mata kiyanna epa
     
    Last edited:
    • Like
    Reactions: lkqwd123

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Meken tikak aran gaa ganna etha kota oya amaruwa adu wewi
    p01335a1.jpg
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    lkqwd123 ||| හැම ෆ්‍රෙඩෙක්ම වැදගත්නෙ මචන්!! :D

    apo ganu lamayinta kunuharpa kiyana
    anith minissunge wiswasa walata garu karanna nodanna fredalanam kisima wadhagath kamak naha
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    lkqwd123 mama danna de kiwwe
    oya kamathi nam yanna bari nam nikan inna
    oyage kamaththak
    mama me thread eke aye reply karanne naha mokada tharahak hithata awahama mage hitha thama dhushya wenne
    oya kamathi ekek kara ganna
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    මොකක්ද මෙතන වෙන්නේ?
    ඔයා 12000ක් දුන්නද ඒ විස්තර දැනගන්න?
    බශා පරිවර්තකට 1000ක් දුන්නද?
    එතකොට සේරම 13000ක් නේ?

    කොතනද ඕක තියෙන්නේ? මට තැන කියන්නකෝ. .
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    අතීතය හරි. වර්තමානය හරි. අනාගතය හරි යමින් පවතී. මේ දක්වා සියල්ල හරි. ඉස්සර තිබුනේ බම්බ පැල්මයුරා ඇවනියු වල. දැන් හැම එකම වෙනස්වෙන එකේ ඕකත් අවුල් වෙලාද දන්නෑ. ඉස්සරනම් පට්ට.
     
    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    මොකක්ද මෙතන වෙන්නේ?
    ඔයා 12000ක් දුන්නද ඒ විස්තර දැනගන්න?
    බශා පරිවර්තකට 1000ක් දුන්නද?
    එතකොට සේරම 13000ක් නේ?

    කොතනද ඕක තියෙන්නේ? මට තැන කියන්නකෝ. .

    ඉස්සර නම් කෙනෙක්ගෙන් 5000 ගත්තා කියලයි දැනගන්න ලැබුනේ..:nerd: :oo:
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    මොකක්ද මෙතන වෙන්නේ?
    ඔයා 12000ක් දුන්නද ඒ විස්තර දැනගන්න?
    බශා පරිවර්තකට 1000ක් දුන්නද?
    එතකොට සේරම 13000ක් නේ?

    කොතනද ඕක තියෙන්නේ? මට තැන කියන්නකෝ. .

    ow 13000k
    Menna thiyenawa ethana number eka
    call ekak dala ahanna wisthara
    mama dapu post balanna 0112586180
     
    Last edited:

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    අතීතය හරි. වර්තමානය හරි. අනාගතය හරි යමින් පවතී. මේ දක්වා සියල්ල හරි. ඉස්සර තිබුනේ බම්බ පැල්මයුරා ඇවනියු වල. දැන් හැම එකම වෙනස්වෙන එකේ ඕකත් අවුල් වෙලාද දන්නෑ. ඉස්සරනම් පට්ට.
    mama 3wheel ekaka giya nisa pare nama nam mathaka naha hariyata
    danuth aththama aththa kiyanne :love:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,641
    2,481
    113
    නිධානයක් උඩ
    ඔය තැනද, තමන් කැමති දෙයක්(රස්සාව, විවාහය) ගැන වෙන වෙනම ගෙවලා දැනගන්න පුළුවන් කියන්නේ.. මම දන්නා කෙනෙක් එහෙම තැනකට ගිහින් විස්තර අහාලා තිබ්බා කියපු ඔක්කොම වගේ හරි ගියාලු...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අතීතය හරි. වර්තමානය හරි. අනාගතය හරි යමින් පවතී. මේ දක්වා සියල්ල හරි. ඉස්සර තිබුනේ බම්බ පැල්මයුරා ඇවනියු වල. දැන් හැම එකම වෙනස්වෙන එකේ ඕකත් අවුල් වෙලාද දන්නෑ. ඉස්සරනම් පට්ට.

    ඉස්සර නම් කෙනෙක්ගෙන් 5000 ගත්තා කියලයි දැනගන්න ලැබුනේ..:nerd: :oo:

    ow 13000k
    Menna thiyenawa ethana number eka
    call ekak dala ahanna wisthara
    mama dapu post balanna 0112586180

    mama 3wheel ekaka giya nisa pare nama nam mathaka naha hariyata
    danuth aththama aththa kiyanne :love:

    ඔගොල්ලෝ තනියමද ගියේ? :dull:

    පුලුවන්නම් ඔතන වෙන දේ සරලව පැහැදිලි කරන්න. . :dull: